CCTV වැඩ්ඩො එන්න.

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මචංලා, CCTV කැමරා 2ක් ගෙදර ගේට්ටුව ළඟට සවි කරගන්න ඕනෑ. (පාර දෙදිසාවටම හා පාර පැත්තේ ගේට්ටුව අසල බිම පේන විදියට) 3.6mm කාචය සහිත කැමරා භාවිතා කරනවා නම් කැමරා 2 අතර අවම වශයෙන් කොපමණ දුරක් තියන්න ඕනෑ ද? අනික තමයි කැමරා 2ට නිවසේ සිට අදින වයර් වල දිග 35m පමණ වනවා. නිවසේ සිටම කැමරා 2ට DC විදුලිය යවනවා නම් මෙහි පහතින් පෙන්වා තියෙන Power Adapter එක ප්‍රමාණවත් ද, එච්චර දුරකට 12 V DC විදුලිය ගෙන යාමට. මේ සඳහා උපදෙස් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ස්තුතියි.
     

    Attachments

    • Power12v.jpg
      Power12v.jpg
      36.5 KB · Views: 53
    • Like
    Reactions: NRTG