CCTV සහ කැම්පස්

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    CCTV ගැලෙවුවේ කැට හොල්ලල ගත්තු Condom වලින් Campus ඇතුලේ නිදහසේ වැඩ ගන්න. නැත්තන් අහවල් මගුලකටද???



    උඹේ දරුවගේ ගෞරවය ආරක්ෂා කරනන. උපොපංජාතිවත් උඹේ දරුවෙක්නම් island 1st උනත් යවන්නනම් එපා campus. හෙනම පජාතයි. Campus ගිය හැදියාව තියෙන ගෑනු ළමයෙක්ටවත් proposal එකක් දාල විවාහයක්වත් කරගන්න බැරිතරමට පජාත කරල.


    ජනතාවගේ මුදලින් උපාදි දන්සැලෙන් ලක්ෂගානක පිනට කාල. අන්තිමේදී නිකං ඉඳන් පඩියකුත් දීපල්ල කියල වැටවල් කඩාගෙන ගහින් පාරවල් හරස් කරල ජනතාවගේම සල්ලිවලින් ජනතාවටම කෙලල. රැකියා දසලක්ෂ ගණන්වල සීනිබෝල වලට රැවටුණු radical ගොබ්බයෝ හිතන් ඉන්නවා කොත්තුරෝටි ගහනව වගේ ආණ්ඩුවකට රැකියා උත්පාදනය කරන්න පුළුවන් කියල.

    අට පාස් වෙන්නත් බැරුව පෙට්ටිකඩ දාගෙන ඉඳල ව්‍යවසායකයෝ වුනු එවුන් කොටිගනනින් රැකියා උත්පාදනයකරල උපාදිදාරියෝන්ව ගන්නේ රුපියල් රුපියල් 40000 පඩියට. අන්තිමේදී උන් පෙට්ටිකඩ කාරයගෙ පස්සෙන් යන්නේ අනේ සර් කියාගෙන. සහතිකයට සීමාවුණු ශ්‍රී ලංකා අහවල් අද්‍යාපනය.

    රටේ උගතුන් බුද්ධිමතුන් වියයුතු පරපුර මෙහෙම වෙද්දී ශ්‍රී ලංකා මාතාව ලක්ෂගණන් සහරාන්ලගේ අතින් අත ගිහින් තැලිල පොඩිවෙන කෙළි සෙල්ලම් බඩුවක් වෙන එක අහන්නත් දෙයක්ද බන්....!:(:(:(:(:(

    :(ඇත්තටම දුකයි:(
     
    • Like
    Reactions: 2osama

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    පොඩිකාලේ ඔබතුමා ජනතා මුදලින් නිදහස් අධ්‍යාපනය ලබලා දැන් මොනවද රට වෙනුවෙන් කරන්නේ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පොඩිකාලේ ඔබතුමා ජනතා මුදලින් නිදහස් අධ්‍යාපනය ලබලා දැන් මොනවද රට වෙනුවෙන් කරන්නේ?

    CCTV walin nidahas adyapanaye nidahasa adu wenawa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    පොඩිකාලේ ඔබතුමා ජනතා මුදලින් නිදහස් අධ්‍යාපනය ලබලා දැන් මොනවද රට වෙනුවෙන් කරන්නේ?

    CCTV ගලවමින් ඇවිදිනවා:lol::lol:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :lol:මුන්ගේ මොලේ තරම හයිලයිට් කරලා තියෙන ඒවායින් දැනගන්න පුළුවන්...
    CCTV වලට විරුද්ධ ඇයි.
    මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලය පිලිබදව සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හරහා විශාල අසත්‍ය ප්‍රචාර රාශියක් සංසරණය වෙමින් පවතී. නමුත් හැමදාමත් වගේ මේ රටේ පාලකයන් කලේ මාධ්‍ය යොදාගෙන සැබෑ ප්‍රශ්න මහ ජනතාවගන් වසන් කිරීම‍යි. එබදු මොහොතකත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප ආරක්ෂක කැමරා සවිකිරීමට විරුද්ධව ක්‍රියා කරන්නට හේතු ගණනාවක් තිබේ.
    විශේෂයෙන්ම මෙහිදී ආරක්ෂාව යනු කුමක්ද? යන්න පිළිබඳව නිසි පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වේ. ආරක්ෂාව යනු වෙන්න නියමිත කරදරයක් කලින් දැනගෙන වෙන්න පුලුවන් දෙයින් වැළකී සිටීමයි. නමුත් CCTV සවිකිරීමෙන් වීමට නියමිත දෙදෙයින් වැළකී සිටීමට භාවිතා කළහැකි ද යන්න විමසිය යුතු වේ. සාමාන්‍යයෙන් CCTV භාවිතා කර සිදුකරනු ලබන්නේ සිද්දියක් වූ පසු ඒ පිළිබඳව තොරතුරු රැස් කර ගැනීමයි. එබදු තත්ත්වයක සිට විශ්වවිද්‍යාල තුළ CCTV සවිකිරීම තුළින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු නොවන බව පෙනීයයි. ඒ මොකද දෙයක් සිදු වූ පසු ඉන් ලැබිය යුතු හානියත් ලැබී ඉන් ලැබෙන ආරක්ෂාවක් නොමැති නිසාය.
    අනෙක් අතට CCTV සවිකිරීම තුළින් සිසුන් මර්දනය වන්නේ කෙසේද යන්න මෙසේ විමසීය යුතුය. ඒ අන් කරුණක් නිසාවත් නොව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අපහට මුහුණ දීමට සිදුව ඇති අධ්‍යයන සුබසාධන ගැටලු ගැටලු රාශියක් මේ වන කොට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උද්ගතව ඇත. එම සුභසාධන ගැටළු විශ්වවිද්‍යාල පරිපාලනයට අප ලිඛිතව දැනුම් දෙන අතර ඒවාට පිළිතුරු නොමැති විට අපට සිදු වනුයේ අයිතීන් දිනාගැනීමට අරගල කිරීමයි. එහිදී එම අරගල සිදු කරන විට විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක කැමරා සවිකිරීම තුලින් එම අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් කරන්නේ කුමක්ද ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද යන්න විශ්ව විද්‍යාලයක් පරිපාලනයට ලබා ගැනීමට කටයුතු කරයි. ඉන්පසු ඒවා යොදා ගෙන පරිපාලනය සිදු කරනුයේ එබඳු අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් සඳහා පන්ති තහනම් කිරීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ආදිය ලබා දී මර්දනය කිරීමයි. ශිෂ්‍ය නායකයින් පමණක් නොව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ආරක්ෂක කැමරා සවි කර ඇතිවිට පොදු ශිෂ්‍යයන් හට එකතු වීමට ඇති අයිතිය සංවිධානය වීමට ඇති අයිතිය වැළකේ. එයට හේතුව නිතරම ශිෂ්‍යයන් පිළිබඳව පරිපාලනය සීසීටීවී උපයෝගී කරගෙන ඇහැ ගහගෙන සිටීමයි. එම හේතුව නිසාවෙන් ශිෂ්‍යයන්ම ස්වයං මර්දනයකට ලක් වනු ලැබේ. තවද උදාහරණයක් ලෙස බස් එකක "මෙහි සීසීටීවී ක්‍රියාත්මක වේ" යනුවෙන් ගසා ඇති විට අඩුම තරමේ යන මගීන්ට නිදා ගැනීමට හෝ ඇති අයිතිය ද නැති වී යයි.එයට හේතුව නිතරම තවත් පුද්ගලයකු තමන් දෙස ආරක්ෂක කැමරා හරහා බලා සිටින නිසාවෙනි. එම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස විශ්වවිද්‍යාල තුළ සීසීටීවී සවි කිරීමට යාම සම්බන්ධව විරුද්ධ වනුයේ ඉහතකී ආකාරයට මර්දනය ගෙන එන නිසාවෙනි. තවද විශ්වවිද්‍යාල පරිශ්‍රය පමණක් නොව ඉන් පරිබාහිර සමාජය තුළ ද ආරක්ෂක කැමරා සවි කිරීම තුළින් මෙලෙසම මිනිසුන්ට මර්දනය ගෙන එන බව අමුතුවෙන් කිව යුතු නැත.

    එම නිසාවෙන් විශ්වවිද්‍යාල සිසුන් ගැවසෙන ස්ථානවල හා ශිෂ්‍යයන් නිතර යන එන ස්ථානයන්හි සීසීටීවී සවිකිරීම සම්බන්ධව විරුද්ධ වන අතර ඒ අන් කවර කරුණක් නිසාවත් නොව ඉහත ආකාරයට පරිපාලනයට අවශ්‍ය මොහොතේදී මර්දනය ගෙන එන නිසාවෙනි.



    https://www.facebook.com/269179716516857/videos/179013483537005/
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    අනේ උඹලගේ පකේ ලොජික්. කැම්පස් එකකට ගිහින් තියෙනවා ද ඒවායේ වෙන දේවල් කතා කරන්න? 😅 යකෝ ඔය හිතනවා වගේ කෙල්ලො කොල්ලො හැමනෙන්නෙ නෑ. Porn බලන එක අඩු කරපං
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    නොයවා ඉන්නවට වඩා මෙතන මතු කරලා තියෙන්නේ ඒක ඇතුලේ වෙන දේවල් ගැන..තොගේ මොලේ කොහෙද තියෙන්නේ...:rofl:

    Dan oya kiyanne post eke thiyana ewa aththa kiyalada.. Koheda iskole :rolleyes:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Dan oya kiyanne post eke thiyana ewa aththa kiyalada.. Koheda iskole :rolleyes:
    කැම්පස් උන් පිස්සු නටන එක...මිනිස්සුන්ට වද දිදී පිකට් කරන එක...මම අට පාස් එකෙක් බන්...ඉස්කෝලේ කියන්න ලැජ්ජයි...:yes:
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පොඩිකාලේ ඔබතුමා ජනතා මුදලින් නිදහස් අධ්‍යාපනය ලබලා දැන් මොනවද රට වෙනුවෙන් කරන්නේ?

    රජයේ සේවකයෙක් නොවී හිගා කන මිනිහත් නය නැහැ රටට ....ඌ කියන විදියට රජයේ සේවකයෙක් නෙවෙයිනේ ඌ ඉතින් ඌ තමයි උබටත් කන්න දෙන්නේ ...තේරෙන්නේ නැද්ද ...අපි හිතමුකෝ ඌ garment එකක මහණව කියල ...ඌ මහන ඇදුමක් පිටරට යවනව එහෙන් සල්ලි මෙහෙට එනව ...උබේ රජය ඒ එන සල්ලි වලින් කොටසක් බදු මුදල් ලෙස අරගෙන අර උබගේ මහා ලොකු රාජ්‍ය සේවයේ එක රුපියලක් රටට ගේන්න බැරි පින් බත් කන උබල වගේ එවුන්ට ජිවත් වෙන්න කීයක් හරි දෙනව ඇත්තම කිව්වොත් පුදුම පුකේ අමාරුවක් රජයට තියෙන්නේ වැඩ කරන මිනිස්සුනේ සල්ලි හොරකන් කරල රට දියුණු කරනව වෙනුවට නිකමුන්ට බෙදල දෙන්න ඒ සල්ලි... ඒ මදිවට එහෙම එවුන් අහනව උබල මොනවද රට වෙනුවෙන් කලේ කියල ...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    cctv hai kerela tiyenne mona wage than welada prens? lecture rooms/halls? canteen? :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකුං හරියට හිටියනං ඕව හයිකරන්න වෙන්නේ නෑ නෙ. ගෙදරක,බිස්නස් එකක උනත් හොරු ඉන්න පලාතක් නං තමා cctv හයිකරන්න හිතෙන්නේ.
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    පොඩිකාලේ ඔබතුමා ජනතා මුදලින් නිදහස් අධ්‍යාපනය ලබලා දැන් මොනවද රට වෙනුවෙන් කරන්නේ?

    යකෝ මම මේ රටට විදේශ විනිමය ගේන අභිමානවත් පුරවැසියෙක්. ලංකාවේ දෙයක් කරලා ගොඩයන්න බැරිඋනාකියල අරක දියවූ මේක දියවූ රස්සාවල් වියවු කියල රටට බරක් වෙලා හිඟමනේ ගියේ නෑ මම බැලුව මට මේ රට ඇතුලේ ඉඳන් වෙනරටවල් වලට මොනවද කරන්න පුළුවන් කියලා. මගේ හැකියාවලට මෙරටේ අවස්තාවක් නොලැබුනාට මගේ හැකියාවට USA, UK, Canada, Australia වගේ රවල් වලින් හොඳ ඉල්ලුමක් ලැබුණ, මුලදී online marketplaces වල වැඩකරපු මම දැන් USA, UK, Europe වල මගේම Personal brand එකෙන් regular clients Base එකක් හදාගෙන මේ රටේ ඉඳන් මේ රටට Dollars ගේනවා. විශ්වවිද්‍යාල අද්‍යාපනය වෙනකම්ම පිනට ඉගෙනගෙන මේ රටට දෙයක් කරන්න බැරිඋන එවුන් පවුල් පිටින් පිටරටවල් වල ගිහින් උන්ට පුක දීල පුක හෝදල හරි මේ රටට සතයක්වත් දෙන්නැතුව උන්ට වැඩ කරනවා. අට්ටාල ගහගෙන රැකියා දසලක්ශේ පක හම්බුවෙනකන් බලාගෙන හිටියට මේ රටේ නැතිවුනත් ඕනම හැකියාවකට මේ ලෝකේ ඕනතරම් අවස්ථාවල් තිනවා. රැකියා දසලක්ශේ හම්බුවෙනකන් අට්ටාල ගහගෙන වේලි වේලි බලන් හිටියට එව ලැබෙන්නේ නෑ බන් තෙරුන්ගනින්.......!
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Ow uba kiwwa kiyala campus noyawama idi :lol:

    සමහර මිනිස්සු ඉන්නවනේ බන් කෝච්ච පජාත වුනත් ගානක් නෑ ඒක උන්ගේ හැටි. සුපිරි බඩුවක් අරන් බලපන් ඒකිට කොච්චර බඩුව කිවුවත් කිසි ගානක් නෑ කොච්චර කිවුවත් ඒකිගේ ගතිය වෙනස් වෙන්නේ නෑ ඉතින්. උන්ට ඒක කිසි ගැටළුවකුත් ණෑ බන්