CCTV ගැලෙවුවේ කැට හොල්ලල ගත්තු Condom වලින් Campus ඇතුලේ නිදහසේ වැඩ ගන්න. නැත්තන් අහවල් මගුලකටද???
උඹේ දරුවගේ ගෞරවය ආරක්ෂා කරනන. උපොපංජාතිවත් උඹේ දරුවෙක්නම් island 1st උනත් යවන්නනම් එපා campus. හෙනම පජාතයි. Campus ගිය හැදියාව තියෙන ගෑනු ළමයෙක්ටවත් proposal එකක් දාල විවාහයක්වත් කරගන්න බැරිතරමට පජාත කරල.
ජනතාවගේ මුදලින් උපාදි දන්සැලෙන් ලක්ෂගානක පිනට කාල. අන්තිමේදී නිකං ඉඳන් පඩියකුත් දීපල්ල කියල වැටවල් කඩාගෙන ගහින් පාරවල් හරස් කරල ජනතාවගේම සල්ලිවලින් ජනතාවටම කෙලල. රැකියා දසලක්ෂ ගණන්වල සීනිබෝල වලට රැවටුණු radical ගොබ්බයෝ හිතන් ඉන්නවා කොත්තුරෝටි ගහනව වගේ ආණ්ඩුවකට රැකියා උත්පාදනය කරන්න පුළුවන් කියල.
අට පාස් වෙන්නත් බැරුව පෙට්ටිකඩ දාගෙන ඉඳල ව්‍යවසායකයෝ වුනු එවුන් කොටිගනනින් රැකියා උත්පාදනයකරල උපාදිදාරියෝන්ව ගන්නේ රුපියල් රුපියල් 40000 පඩියට. අන්තිමේදී උන් පෙට්ටිකඩ කාරයගෙ පස්සෙන් යන්නේ අනේ සර් කියාගෙන. සහතිකයට සීමාවුණු ශ්‍රී ලංකා අහවල් අද්යාපනය.
රටේ උගතුන් බුද්ධිමතුන් වියයුතු පරපුර මෙහෙම වෙද්දී ශ්‍රී ලංකා මාතාව ලක්ෂගණන් සහරාන්ලගේ අතින් අත ගිහින් තැලිල පොඩිවෙන කෙළි සෙල්ලම් බඩුවක් වෙන එක අහන්නත් දෙයක්ද බන්....!







ඇත්තටම දුකයි





