cctv business

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machanla

    cctv karanawa side business ekak widiyata
    mata danaganna ona eka digatama business ena system eka mokakda kiyala .. mokada maasekata 2k 3k wage tamai set wenne ath samaharu companies daala sewakayo wahana aran daylima business eka run karanawa ehema karanna adahasak diyallakoo
    danata set wenne recommondation walin witarai a kiyanne eka tenaka hy karama u tawa ekekta kiyanawa ehemai
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113

    puluwan widiyata publicity ekak deela balapan 🤔
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    contacts hadaganna idea ekak tiyenawada

    දන්නා තැනින් නොදත් තැනට....ඕක තමයි ක්‍රමය...

    -----------------------------------------------------

    විශේෂයෙන්ම ...ඔය කට්ටිය ඉන්නවා නේ ..හැම මගුලෙන්ම කියක් හරි පොඩි ගානක් ගන්න බලාගෙන ඉන්න ය....එහෙම අයව..අදුන ගන්න....එක පර කරන්න බැ ...කාලයක් යනවා....

    ඒ අයට කියන්න..."මචන්...වැඩක් එහෙම තියෙනවනම් සෙට් කරපන්...උබේ ගානක් කියපන්...එකත් තියල මම ගාන කියන්නම්..."

    -----------------------------------------------------

    අනිත් එක තමයි ප්‍රදාන වශයෙන් business category 2ක් තියෙනවා...

    # client අපි ලගට එන...(අපි client ව කිසි සේත්ම හොයන්නේ යන්නේ නැති..උදා - private හොස්පිටල් / රෙස්ටුරන්ට් /හොටෙල් /communication ) නමට එන්නේ...

    # අපි client ලගට යන්න..(උදා - cctv ) (මහාසි වෙලා නම හද ගත්තොත් client අපි ලගට ඒවි..)

    බොහෝ දුරට ඔය අපි client ව හොයන යන business නම් කාලයක් part time එකේ contact හදාගෙන තමයි....full time stable කියල හිතුනම ගේමට බහින්නේ....එහෙම නැති business තමයි ...පටන් ගෙන survive වෙන්න බැරුව නවත්තල දන්නේ...​