CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

Jul 18, 2013
275
8
0
මචන්ලා... camera 4 සෙට් එකම 30000යි 40000යි කියන ඒවා වැරදිලාවත් ගන්න නම් එපා. මම අත්දැකීමෙන් කියන්නේ. සමීර අය්යා තමා ඒක පෙන්නලා දුන්නේ. මම අද දැක්කා හොද camerawakui හොර copy එකකුයි.. ලොකූ වෙනසක් තියෙනවා.......
 
sameera50354

Member
Jan 13, 2011
282
16

Ela ela
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් CCTV නෙමෙයි කරන්නේ, ඒත් අපේ ෆැක්ට්‍රි දෙකේම cctv කැමරා 28ක් තියෙනවා.. ඒවා මම තමයි කරන්නේ.. මුලින් දැනුමක් තිබ්බේ නැහැ.. කරලම දැන් දන්නවා.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ නෙට් එකෙන් එලියේ ඉදගෙන කැමරා බලන එක.. මට වැඩ කරද්දි ආපු ප්‍රශන්යක් තමයි ඕක.. අපේ dvr එකේ ddns තියෙනවා.. ඒත් එලියෙන් කනෙක්ට් වෙද්දි cannot connect to dvr server කියලා error එකක් ආවා.. මාර කට්ටක් කෑවේ හදාගන්න.. බලනකොට තිබ්බේ අපේ අවුලක් නෙමෙයි.. අපේ ඉන්ටනෙට් ගත්ත ISPගේ IP Range එකයි ddns එකයි bind වෙන්නේ නැහැ.. පස්සේ මම උන්ට කෝල් කරලා IP Range එක Public Ip එකකට මාරු කරා.. Port forward කරන්නත් ඕන.. ඊට පස්සේ ගේමක් නැතුව වැඩ.. කට්ටිය පොඩ්ඩක් මේකත් ඔලුවේ තියාගන්න..
    මට දැන ගන්න තියෙන්නේ අකුනු වලින් කැමරා බේරගන්නේ කොහොමද කියලා.. අකුනු ගහද්දි එකක් හරි පිච්චෙනවමයි..

    Hariyatama hariyana ekak na ban but pettah wala tiyei lightning protector 800/k wage wei
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මම නම් CCTV නෙමෙයි කරන්නේ, ඒත් අපේ ෆැක්ට්‍රි දෙකේම cctv කැමරා 28ක් තියෙනවා.. ඒවා මම තමයි කරන්නේ.. මුලින් දැනුමක් තිබ්බේ නැහැ.. කරලම දැන් දන්නවා.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ නෙට් එකෙන් එලියේ ඉදගෙන කැමරා බලන එක.. මට වැඩ කරද්දි ආපු ප්‍රශන්යක් තමයි ඕක.. අපේ dvr එකේ ddns තියෙනවා.. ඒත් එලියෙන් කනෙක්ට් වෙද්දි cannot connect to dvr server කියලා error එකක් ආවා.. මාර කට්ටක් කෑවේ හදාගන්න.. බලනකොට තිබ්බේ අපේ අවුලක් නෙමෙයි.. අපේ ඉන්ටනෙට් ගත්ත ISPගේ IP Range එකයි ddns එකයි bind වෙන්නේ නැහැ.. පස්සේ මම උන්ට කෝල් කරලා IP Range එක Public Ip එකකට මාරු කරා.. Port forward කරන්නත් ඕන.. ඊට පස්සේ ගේමක් නැතුව වැඩ.. කට්ටිය පොඩ්ඩක් මේකත් ඔලුවේ තියාගන්න..
    මට දැන ගන්න තියෙන්නේ අකුනු වලින් කැමරා බේරගන්නේ කොහොමද කියලා.. අකුනු ගහද්දි එකක් හරි පිච්චෙනවමයි..

    මටත් office 1 තියෙන්නේ ඔයාගේ වගේ වැඩක්.:oo:
    දැන් CCTV දාන්න හදනවා vehicle yard 1 ට. අකුණු ගහලා අනිවා කෙල වෙයි.
    CCTV අපිට දෙන කට්ටිය lightning arresters දානවා කිව්වා. ඒවා camera 1 පැත්තෙයි , DVR 1 පැත්තෙයි දෙකේම දාන්න ඕනද ?
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    මටත් office 1 තියෙන්නේ ඔයාගේ වගේ වැඩක්.:oo:
    දැන් CCTV දාන්න හදනවා vehicle yard 1 ට. අකුණු ගහලා අනිවා කෙල වෙයි.
    CCTV අපිට දෙන කට්ටිය lightning arresters දානවා කිව්වා. ඒවා camera 1 පැත්තෙයි , DVR 1 පැත්තෙයි දෙකේම දාන්න ඕනද ?

    ow ban hariyata karanawa nam depattatama danna ona
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් ඩීවීආර් එකේ තියෙන්නේ අර එක එක සයිට් වල ඩොමෙන් ගන්න .ඔන්ලයින් බලන එකට. ඒවායින් ගන්න හොද එක මොකක්ද..?
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    මචන් ඩීවීආර් එකේ තියෙන්නේ අර එක එක සයිට් වල ඩොමෙන් ගන්න .ඔන්ලයින් බලන එකට. ඒවායින් ගන්න හොද එක මොකක්ද..?

    dyndns.com tama hodama
     
    • Like
    Reactions: dmtx

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    ela...machan kohe hari site ekaka dvr 10k thiyenawana.api ewata wena wena ip dila thiyenawanam.online balanna set karanne kohomada??router eken web port eka forward karama athida??dyndns one neneda bn.mn use karanne hikvision.unge dvr ekema support thiyenawa...but wedakare ne
     
    Last edited:

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    කව්රු හරි දන්න එකෙක් කියපන්කො වෙන වෙනම තැන් වල තියන DVR දෙකක video එක computer එකකින් බලන්න පුළුවන් software එකක් free එකක් හරි crack එකක් හරි තියනවා නම් ලින්ක් එකක් දාපන් ලොකු උදව්වක්

    මෙහෙම තමයි වෙන්න ඕනේ ...
    mutliple-dvr-surveillance-system-software.jpg
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    DVR eke podi case ekak tiyanwa. samahara welawata restart wenawa auto.
    Hard drive ekath damage una. oya seen eka nisa