මචන්ලා... camera 4 සෙට් එකම 30000යි 40000යි කියන ඒවා වැරදිලාවත් ගන්න නම් එපා. මම අත්දැකීමෙන් කියන්නේ. සමීර අය්යා තමා ඒක පෙන්නලා දුන්නේ. මම අද දැක්කා හොද camerawakui හොර copy එකකුයි.. ලොකූ වෙනසක් තියෙනවා.......

මම නම් CCTV නෙමෙයි කරන්නේ, ඒත් අපේ ෆැක්ට්රි දෙකේම cctv කැමරා 28ක් තියෙනවා.. ඒවා මම තමයි කරන්නේ.. මුලින් දැනුමක් තිබ්බේ නැහැ.. කරලම දැන් දන්නවා.. ගොඩක් අයට තියෙන ප්රශ්නයක්නේ නෙට් එකෙන් එලියේ ඉදගෙන කැමරා බලන එක.. මට වැඩ කරද්දි ආපු ප්රශන්යක් තමයි ඕක.. අපේ dvr එකේ ddns තියෙනවා.. ඒත් එලියෙන් කනෙක්ට් වෙද්දි cannot connect to dvr server කියලා error එකක් ආවා.. මාර කට්ටක් කෑවේ හදාගන්න.. බලනකොට තිබ්බේ අපේ අවුලක් නෙමෙයි.. අපේ ඉන්ටනෙට් ගත්ත ISPගේ IP Range එකයි ddns එකයි bind වෙන්නේ නැහැ.. පස්සේ මම උන්ට කෝල් කරලා IP Range එක Public Ip එකකට මාරු කරා.. Port forward කරන්නත් ඕන.. ඊට පස්සේ ගේමක් නැතුව වැඩ.. කට්ටිය පොඩ්ඩක් මේකත් ඔලුවේ තියාගන්න..
මට දැන ගන්න තියෙන්නේ අකුනු වලින් කැමරා බේරගන්නේ කොහොමද කියලා.. අකුනු ගහද්දි එකක් හරි පිච්චෙනවමයි..

Ona tharam dan nam tiyenawamchn CCTV subject eka gena igena ganna puluwan cources monada bn lankawe thiyena

මටත් office 1 තියෙන්නේ ඔයාගේ වගේ වැඩක්.
දැන් CCTV දාන්න හදනවා vehicle yard 1 ට. අකුණු ගහලා අනිවා කෙල වෙයි.
CCTV අපිට දෙන කට්ටිය lightning arresters දානවා කිව්වා. ඒවා camera 1 පැත්තෙයි , DVR 1 පැත්තෙයි දෙකේම දාන්න ඕනද ?
online recode vena hadane kohomada ?
motion akak unama email aka anna hadana kohomada
මචන් ඩීවීආර් එකේ තියෙන්නේ අර එක එක සයිට් වල ඩොමෙන් ගන්න .ඔන්ලයින් බලන එකට. ඒවායින් ගන්න හොද එක මොකක්ද..?