මචංලා මට කියන්න පුලුවන්ද කොලඹ අවට cctv camera course ඒකක් කරන්න හොද තැනක් සහ කීයක් ව්තර යනවද?කියලා
A adthusitha Member Oct 18, 2012 1 0 1 Dec 1, 2020 #1 මචංලා මට කියන්න පුලුවන්ද කොලඹ අවට cctv camera course ඒකක් කරන්න හොද තැනක් සහ කීයක් ව්තර යනවද?කියලා
thedigit2s Well-known member Oct 3, 2009 2,763 3,172 113 37 @ katubedda Dec 1, 2020 #2 උබට dvd එකක් ටිවි එකකට හයි කරගන්න පුළුවන් නේද? Reactions: adthusitha
N nalin0001 Well-known member Jun 12, 2014 19,919 34,277 113 Dec 1, 2020 #3 adthusitha said: මචංලා මට කියන්න පුලුවන්ද කොලඹ අවට cctv camera course ඒකක් කරන්න හොද තැනක් සහ කීයක් ව්තර යනවද?කියලා Click to expand... ඕවා කෝස් කරලා ඉගෙන ගන්න තරං දේවල් නෙමෙයි බං. Youtube බලපං. වීඩියෝ ඕනෙ තරම්. Reactions: adthusitha
adthusitha said: මචංලා මට කියන්න පුලුවන්ද කොලඹ අවට cctv camera course ඒකක් කරන්න හොද තැනක් සහ කීයක් ව්තර යනවද?කියලා Click to expand... ඕවා කෝස් කරලා ඉගෙන ගන්න තරං දේවල් නෙමෙයි බං. Youtube බලපං. වීඩියෝ ඕනෙ තරම්.
SampathSandaruwan Well-known member Jun 3, 2014 1,380 1,388 113 Sri Lanka Dec 1, 2020 #4 කවුද බං ඕවට course හොයන්නේ... Reactions: adthusitha