cctv camera

adthusitha

Member
Oct 18, 2012
1
0
1
මචංලා මට කියන්න පුලුවන්ද කොලඹ අවට cctv camera course ඒකක් කරන්න හොද තැනක් සහ කීයක් ව්තර යනවද?කියලා
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,613
    33,794
    113
    මචංලා මට කියන්න පුලුවන්ද කොලඹ අවට cctv camera course ඒකක් කරන්න හොද තැනක් සහ කීයක් ව්තර යනවද?කියලා
    ඕවා කෝස් කරලා ඉගෙන ගන්න තරං දේවල් නෙමෙයි බං. Youtube බලපං. වීඩියෝ ඕනෙ තරම්.
     
    • Like
    Reactions: adthusitha