CCTV camera

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    Hikvision 2MP 16D0T-ITPF outdoor camera
    8,900​
    04​
    35,600​
    Hikvision 04ch HGHI-F1 DVR
    16,900​
    01​
    16,900​
    WD Surveillance Purple 1TB
    16,500​
    01​
    16,500​
    2.5A Power Supply
    800​
    04​
    3,200​
    3U DVR Cabin
    2,500​
    01​
    2,500​
    3C2V Full Copper 100m
    7,900​
    01​
    7,900​
    BNC Full Copper
    190​
    08​
    1,520​
    Total
    84,120

    install කරල ඉවර වෙද්දි මොනිටර්, මොනිටර් බ්‍රැකට්, ups නැතුව 115,000 විතර යනව. කේසින්ග් කන්ඩියුට් එහෙම පට්ට ගනන් දැන්. TT 100m විතරක් 10500 යි අලුත් ගාන, ජොයින්ට් දාන්නෙ නැතුව ලූප් කරල ගැහුවත් 50m විතර යනව ගෙවල් වල ගහද්දි. ඊලගට අලුතෙන් සන්ක් බොක්ස් දාල ගැහුවොත් පවර් ගන්න එකට 3000 ක් විතර යනව. MCB දැන්මොත් 5000ට වඩා යනව.
    thanks for the info machan.. oya aran godak kal da
     
    • Like
    Reactions: MihiCherub

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    මේ සිස්ටම් එකේ mcb එකේ කාර්ය මොකද්ද බන් ? මට ඕක පැටලෙනවා ups දාලා තියෙනකොට mcb ඕනෙද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    thanks for the info machan.. oya aran godak kal da
    මේ දවස් වල ගහන්න යන ගනන්
    මේ සිස්ටම් එකේ mcb එකේ කාර්ය මොකද්ද බන් ? මට ඕක පැටලෙනවා ups දාලා තියෙනකොට mcb ඕනෙද
    mcb එකක් දාන්නෙ ලයින් එක ඩිස්කනෙක්ට් කරගන්න පහසු වෙන්න. ශෝර්ට් වලට ට්‍රිප් වෙන්නෙ නම් නෑ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ දවස් වල ගහන්න යන ගනන්
    mcb එකක් දාන්නෙ ලයින් එක ඩිස්කනෙක්ට් කරගන්න පහසු වෙන්න. ශෝර්ට් වලට ට්‍රිප් වෙන්නෙ නම් නෑ
    වයරින් ගැන එහ්චර තේරෙන්නේ නැහැ බන් ups එකේ පවර් බටන් එක ඔෆ්ෆ් කරාමත් වෙන්නේ ඕකනේ

    අනතුරු වලින් ආරක්ෂාවක් වෙන්නේ නැත්නම් ඕක දැම්මා කියලා වෙනසක් නැහැ නේ බන්
     
    • Like
    Reactions: cd4ever

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,184
    502
    113
    Ratnapura
    German shepherd ekek hadanavada CCTV gannavada ? Me deken ekak karanna oni CCTV practical naa munu vahagena ehema avoth.. ballek haduva nam hodai vage ape freedom eka nathi venava habai neh
     
    • Like
    Reactions: KrishanL89

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    වයරින් ගැන එහ්චර තේරෙන්නේ නැහැ බන් ups එකේ පවර් බටන් එක ඔෆ්ෆ් කරාමත් වෙන්නේ ඕකනේ

    අනතුරු වලින් ආරක්ෂාවක් වෙන්නේ නැත්නම් ඕක දැම්මා කියලා වෙනසක් නැහැ නේ බන්
    UPS එක හරි නම් දාන්න ඕනෙ උඩ 3U බොක්ස් එකට. එතකොට ලයින් එක ඩිස්කනෙක්ට් උනත් UPS එකෙන් පවර් එක එනව. එහොරෙකුට් ලයින් ඩිස්කනෙක්ට් කලාට වැඩක් නෑ UPS එක ඕෆ් වෙනකම් ඉන්න වෙනව. 3U බොක්ස් එක ඇතුලෙ නිසා ලොක් කලාම UPS එක ඕෆ් කරන්නත් බෑ.

    හැබයි එතකොට mcb එකක් දැන්ම කියල වැඩක් නෑ. 3u බොක්ස් එක ගහන්නෙ උපරිම අඩියක් ඉඩ තියල උඩින්. ලයින් එක ඩිස්කනෙක්ට් කරගන්න උඩකට නගින්න ඕනෙනෙ. ඒ නිසා පහසුවට ups දාල නැත්නම් mcb එකක් දාන්නෙ. 13A ප්ලග් බේස් එකක් දැන්මත් ඇති. ඒත් එතකොට දකින එකෙක්ට සෙෆ්ටියක් ඇත්තෙම නෑනෙ. 230v ලයින් එක ශෝට් උනොත් ට්‍රිප් වෙනව. මම දන්න තරමින් mcb දැන්ම කියල නම් surge protection එකක් ලැබෙන්නෙ නෑ. අපි ඒකට surge protector එකක් දානව 230v ac line එකට වෙනම. CCTV ගහන ක්‍රම ගොඩක් තියෙනව. සමහරු 230 ac අරන් ගිහින් කැමරාව ලග 12 dc කරනව. සමහරු පටන්ගද්දිම12 dc කරගෙන අරන් යනව. පටන් ගද්දිම dc කරනව නම් ශෝට් වෙන්න චාන්ස් එක අඩුයි. හැබැයි එතකොට ලයින් එකේ Amp වෙනස් උනොත් කැමරාව උනු වෙනව ට්‍රිප් වෙන්නෙත් නෑ. ලගම කැමරාව පිච්චෙනව.