CCTV Cloud Backup

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචංලා දන්න කෙනෙක් කියනවද කොහොමද CCTV DVR එකක cloud backup එකක් සෙට් කරන්නේ කියල.DVR හොරු උස්සනවනේ බන්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොද ප්‍රශ්නයක් මචන්... මටත් ඕකම ඕන වෙලා තියෙනව... සය්ස් එක අඩුවෙන් කොලිටි එක වැඩියෙන් අප්ලෝඩ් වෙන්න හදා ගන්න ඕන.... මගේ තියෙන්නෙ හික්විශන් , 100ජීබී ක්ලෞඩ් එකකුත් තියෙය්


    bump
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මචංලා දන්න කෙනෙක් කියනවද කොහොමද CCTV DVR එකක cloud backup එකක් සෙට් කරන්නේ කියල.DVR හොරු උස්සනවනේ බන්.

    dvr eka mokadda machan