CCTV danna epa !!!

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ලෝකල් බල්ලො දෙන්නෙක් හැදුව නන් ඉවරයි
    පාරට බැහැල මොන පැත්තට මීටර් 200ක් යනකොට පැටව් හොයාගන්න පුලුවන්

    අරන් ආව, වැක්සින් 3න් දුන්න, සතියට පාරක් නෑව්ව, දෙවේලක් බත් දුන්න

    ආයෙ CCTV කැමෙරා කැලෙ
    යක්කු වාගෙ දෙන්නෙක් ඉන්නව නන්, කෙල්ලො නන් වඩා හොදයි ඔපරෙසන් කරලගත්තම

    අපෙ ඉන්නව කෙල්ලො දෙන්නෙක්, ආයෙ මොන කැරියෙක්ටවට්ත්, මොනම වෙලාවකටවත් එන්න බෑ
    කන්න පනිනවා
    Boka danne koheda ballo
     
    • Wow
    Reactions: Solo Rider

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,998
    113
    Panadura
    In any case, I've got licenced up my shotgun. I tested my firearm skills on the postman who enterd my property to diliver a letter. He fled away leaving his bike outside and without looking back. Since then he never came back to get his bike and still the letters in the sack are undiliverd.

    අඩේ මට කතා ලියන්න ආසයි. ඒත් ඉංග්‍රීසි වැරදි ඇති. Confident නෑ. ඉංග්‍රීසි දාන්න කෙනෙක් මේ ලියල තියෙන එකේ වැරදි පෙන්නලා දෙන්න pls. මට ඉංග්‍රීසි හොදටම වතුර වගේ කතා කරන්න උගන්නනාවානම් මම පුක වුණත් දෙනවා ❤️😢
    ඔය වීඩියෝ එකේ තියෙන ගෙදරට පලයන් පේන විදිහට ගුරුවරියක් වගේ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    කෙල්ලොංගෙ වැඩි හොද මොකද්ද

    වටේ යන්නෙ නෑ, ගෙදරමයි, ගෙදර මිනිස්සුන්ට ලෙන්ගත්ගුයි
    බල්ලො හවසට/උදේට රෝන්දෙ ගහල තමා ගෙදර එන්නෙ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    ලෝකල් බල්ලො දෙන්නෙක් හැදුව නන් ඉවරයි
    පාරට බැහැල මොන පැත්තට මීටර් 200ක් යනකොට පැටව් හොයාගන්න පුලුවන්

    අරන් ආව, වැක්සින් 3න් දුන්න, සතියට පාරක් නෑව්ව, දෙවේලක් බත් දුන්න

    ආයෙ CCTV කැමෙරා කැලෙ
    යක්කු වාගෙ දෙන්නෙක් ඉන්නව නන්, කෙල්ලො නන් වඩා හොදයි ඔපරෙසන් කරලගත්තම

    අපෙ ඉන්නව කෙල්ලො දෙන්නෙක්, ආයෙ මොන කැරියෙක්ටවට්ත්, මොනම වෙලාවකටවත් එන්න බෑ
    කන්න පනිනවා
    ඔයා ගර්ල් ද ඒ කියන්නේ? හායි!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,140
    53,113
    113
    Colombo
    ලෝකල් බල්ලො දෙන්නෙක් හැදුව නන් ඉවරයි
    පාරට බැහැල මොන පැත්තට මීටර් 200ක් යනකොට පැටව් හොයාගන්න පුලුවන්

    අරන් ආව, වැක්සින් 3න් දුන්න, සතියට පාරක් නෑව්ව, දෙවේලක් බත් දුන්න

    ආයෙ CCTV කැමෙරා කැලෙ
    යක්කු වාගෙ දෙන්නෙක් ඉන්නව නන්, කෙල්ලො නන් වඩා හොදයි ඔපරෙසන් කරලගත්තම

    අපෙ ඉන්නව කෙල්ලො දෙන්නෙක්, ආයෙ මොන කැරියෙක්ටවට්ත්, මොනම වෙලාවකටවත් එන්න බෑ
    කන්න පනිනවා

    උඹට මේ වෙද්දි කී සැරයක් කාල තියනවද ?
     
    • Haha
    Reactions: Solo Rider