CCTV footage: shop owner gunned down in Peradeniya

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,073
    16,814
    113
    පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.

    තමන්ට අයත් හෝටලයක ගෙවීම් කවුන්ටරයේ සිටියදීයි ඔහු මෙම වෙඩි තැබීමට ලක්ව ඇත්තේ.

    යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් කිහිපදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

    මියගිය ව්‍යාපාරිකයා පිළිමතලාවේ පදිංචි වයස අවුරුදු 30ක් පමණ වන්නෙක්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,491
    16,289
    113
    balapanko mun ganak nathiwa marana hati :sorry:
    kalin maruna kena arun ekka waliyak dagena ekekta nelala neda.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    තව එකෙක් මුදලාලි ඉස්සරහ ඉන්නකොටත් වෙඩි තියල යනව කිසි ගානක් නෑ :baffled:

    professional hitman kenek wenna athi :rolleyes:

    apahu yaddith kisi gaanak nathuwa avidagena yanne.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මම ඔය සිද්ධිය උන කඩේට ගිහින් තියනවා,කිට්‍ටුව කෙනෙක් නම් කිව්වා කුඩු හින්දා උන දෙයක් කියලා,ඇත්ත නැත්ත දන්නෙ නැ නමුත් ඔය කතා වල.