මචංලා, ගේ ඉස්සරහා CCTV තියෙද්දීත් ඊයේ රෑ 7.30 පමණ බයික් එකකින් ආපු නරුමයෝ දෙන්නෙක් අසරණ බලු පැටවකු පාරේ අතරමං කොට යන අන්දම මේ පින්තූරයේ පේනවා. මුං දෙන්නාව හරියට හඳුනා ගන්න මේ CCTV වල තියෙන අඩුපාඩු මොනවා ද? නොම්මර තහඩුව හඳුනා ගැනීමට මේවාට අමතරව LPR කැමරාවක් සවි කළොත් හරි ද? එය මේ කැමරාවක් සවි කර ඇති කණුවකම සවි කළ හැකි ද? Power නම් එතැනින්ම ගන්න පුළුවන් නේද? Coaxial කේබලයක් විතරක් අලුතින් ඇද්දාම ඇති ද? දැනට තියෙන DVR එකම පාවිච්චි කරන්න පුළුවන් ද?
Attachments
Last edited: