CCTV Help

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    free Dynamic DNS එකක් හදල DVR ඒකට log වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ලොකු උදවුවක්
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    free hadana beha Machan
    Dyndns.com valin gana venava

    Thanks මචන් ,,,,,,,,,,,,,ෆ්‍රී ගන්න පුළුවන් site ඇත්තෙම නැද්ද (සල්ලි දීල ගන්නවානම් අවුරුද්දට කීයද ),...D Link Router එකක් ගත්තම Free Dynamic DNS දෙනව ද , ඒ ගැන විස්තර දන්නවද