CCTV ISSUE Dots in Night Vission

ssss1987

Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    Hi,

    මගේ රෑට dots ගොඩක් එක්ක පේන්නෙ. මොකද කරන්නෙ? 10m දුර. Coaxial cable use කරන්නෙ copper plated with Gel එකත් එක්ක එන. Hikvision Dvr camera use කරන්නෙ.

    16 ම එහෙමයි. H264 H265 enable කරත් නැතත් එහෙමයි. 1080p දාල තියෙන්නෙ. Live view playback දෙකම same quality. Issue එක තියේ. 2MP HikVision DS-2CE16DOT-EXLPF Camera, HikVision iDS7116HQHI-M1/S Dvr තියෙන්නෙ. Help Please. I have checked the cable shorts on 2 wires. No issue.