cctv motion detection

netnet

Well-known member
  • Oct 6, 2016
    9,534
    8,278
    113
    මචන් මම සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කලා කැම් 4ක්. මෙකේ කැම් 2 ක් ගේ පිටිපස්ස අනික් දෙකටම පාර පැත්තට තියෙන්නෙ. නෝමලි මම ගේ පිටිපස්ස දෙකටම මෝසන් ඩ්ටෙක්ට් රෙකොර්ඩින් විතරයි දීල තියෙන්නෙ. ගේ ඉස්සරහ පාර යන නිසා වාහන ගෙදර එන යන නිසා ෆුල් රෙකොර්ඩින් දාල තියෙන්නෙ. මොකක්ද මේ අදහස හොද්ද. කැම් 4 ම ෆුල් රෙකොර්ඩින් දුන්නම 1080 කොලිටි එකෙන් 1 ටි බි හාර්ඩ් එකක් දවස් 15-17 වගේ තමා තියෙන්නෙ.

    xvr1a08
    dahua-8ch-dvr-dh-xvr1a08.jpg


    Dahua-DH-HAC-HFW1239TLMP-LED_main.jpg


    p_36486_DAHUA_HAC-HFW1239TP-LED.jpg
     
    Last edited: