appa gaga 90 degree angle ekakata harena place ekak
imback2008 Well-known member Nov 1, 2025 2,319 2,947 113 Yesterday at 4:06 PM #21 appa gaga 90 degree angle ekakata harena place ekak
IndrajithGamage Well-known member Oct 6, 2022 13,903 2 15,647 113 Yesterday at 4:12 PM #22 netnet said: Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena. Click to expand... නෑනෙ. භූමිකම්පාවක් වෙලා ග්ලැසියර් එකක් (තාමත් අයිස් විදිහට තියෙන) ගඟක් ගලන gorge එකකට කඩාගෙන වැටිලා ගඟ හිර වෙලා. Dam එකක් ගැහුවා වගේ වතුර හෙන ගොඩක් එකතු වෙලා. පස්සෙ එකතු වෙච්ච වතුර ගොඩේ බරටයි, යටින් දිය වෙච්ච නිසායි අර හිර වෙන්න වැටිල තිබ්බ ග්ලැසියර් එකත් කඩාගෙන වතුර සේරම එකපාර අැවිත්. ටැප් එකෙන් එන වතුර බැරල් එකකට පුරවලා බැරල් එක එක පාර හැලුවා වගේ තමයි. Reactions: netnet
netnet said: Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena. Click to expand... නෑනෙ. භූමිකම්පාවක් වෙලා ග්ලැසියර් එකක් (තාමත් අයිස් විදිහට තියෙන) ගඟක් ගලන gorge එකකට කඩාගෙන වැටිලා ගඟ හිර වෙලා. Dam එකක් ගැහුවා වගේ වතුර හෙන ගොඩක් එකතු වෙලා. පස්සෙ එකතු වෙච්ච වතුර ගොඩේ බරටයි, යටින් දිය වෙච්ච නිසායි අර හිර වෙන්න වැටිල තිබ්බ ග්ලැසියර් එකත් කඩාගෙන වතුර සේරම එකපාර අැවිත්. ටැප් එකෙන් එන වතුර බැරල් එකකට පුරවලා බැරල් එක එක පාර හැලුවා වගේ තමයි.
KrishanL89 Well-known member Sep 12, 2020 9,278 15,370 113 Yesterday at 4:15 PM #23 War Fighter said: මේක ඇත්ත. මොහෙන්දජාරෝ හරප්පා වගේ ශිෂ්ඨාචාර කිසිම සලකුණක් වත් නැතුව අතුරුදහන් වුනා Click to expand... ado e kohomada? wisthara tikak dapanko
War Fighter said: මේක ඇත්ත. මොහෙන්දජාරෝ හරප්පා වගේ ශිෂ්ඨාචාර කිසිම සලකුණක් වත් නැතුව අතුරුදහන් වුනා Click to expand... ado e kohomada? wisthara tikak dapanko
S sahan50 Well-known member Apr 15, 2024 7,094 6,430 113 kandy Yesterday at 6:24 PM #24 nidarsha91 said: උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල Click to expand... Haarp? Reactions: nidarsha91
nidarsha91 Well-known member Sep 21, 2010 6,440 5,239 113 ......පුංචි ඉතාලියේ ....... Yesterday at 8:45 PM #26 Peace for All said: What's your point..? Click to expand... just imagine, if you need to hit someone without sharing the news globally. What do you do? You just hit something close to the actual target first. Then everyone starts to talk about that operation. Then you initiate an ambush. 2009 netnet said: Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena. Click to expand... Ow uba hari machan ------ Post added on Aug 28, 2026 at 8:46 PM Reactions: Peace for All
Peace for All said: What's your point..? Click to expand... just imagine, if you need to hit someone without sharing the news globally. What do you do? You just hit something close to the actual target first. Then everyone starts to talk about that operation. Then you initiate an ambush. 2009 netnet said: Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena. Click to expand... Ow uba hari machan ------ Post added on Aug 28, 2026 at 8:46 PM