Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena.උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල![]()
උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල![]()

චීන්නු කියලත් කියනවා. ඕකුන් හිමාලය කිට්ටුව ලොකේ ලොකම dam එකක් හදන්න යනවා. ඕකට කදු යට හාරනවා, ඒක නිසා වෙන්නත් පුලුවන්. Three gorges dam.උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල![]()
ඔව්. පොම්පේ වගේ බලහං, ඔය වගේ වෙන type ඒකක එකක් නේ. ඔක්කොම යට වෙනවා. ඔය වගේ දේවල් ඕනේ තරම් වෙලා ඇති. ශිෂ්ඨාචාර පිටින් යට වෙලා යන්නේ.උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල![]()
මේක ඇත්ත. මොහෙන්දජාරෝ හරප්පා වගේ ශිෂ්ඨාචාර කිසිම සලකුණක් වත් නැතුව අතුරුදහන් වුනාඔව්. පොම්පේ වගේ බලහං, ඔය වගේ වෙන type ඒකක එකක් නේ. ඔක්කොම යට වෙනවා. ඔය වගේ දේවල් ඕනේ තරම් වෙලා ඇති. ශිෂ්ඨාචාර පිටින් යට වෙලා යන්නේ.
Three gorges dam කියන්නේ පරණ එකක් බන්. Nepal වලට අවුරුදු ගානකට කලින්ම glacier ගැන warning එකක් දීල තිබ්බේචීන්නු කියලත් කියනවා. ඕකුන් හිමාලය කිට්ටුව ලොකේ ලොකම dam එකක් හදන්න යනවා. ඕකට කදු යට හාරනවා, ඒක නිසා වෙන්නත් පුලුවන්. Three gorges dam.
රික්ටර් 4.4ක කුඩා භූමිකම්පාවක් නිසා ග්ලැසියර් එකක් නාය ගිහින් කියල නේ කියන්නේ.උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල![]()