appa gaga 90 degree angle ekakata harena place ekak
imback2008 Well-known member Nov 1, 2025 2,304 2,921 113 Today at 4:06 PM #21 appa gaga 90 degree angle ekakata harena place ekak
IndrajithGamage Well-known member Oct 6, 2022 13,889 2 15,632 113 Today at 4:12 PM #22 netnet said: Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena. Click to expand... නෑනෙ. භූමිකම්පාවක් වෙලා ග්ලැසියර් එකක් (තාමත් අයිස් විදිහට තියෙන) ගඟක් ගලන gorge එකකට කඩාගෙන වැටිලා ගඟ හිර වෙලා. Dam එකක් ගැහුවා වගේ වතුර හෙන ගොඩක් එකතු වෙලා. පස්සෙ එකතු වෙච්ච වතුර ගොඩේ බරටයි, යටින් දිය වෙච්ච නිසායි අර හිර වෙන්න වැටිල තිබ්බ ග්ලැසියර් එකත් කඩාගෙන වතුර සේරම එකපාර අැවිත්. ටැප් එකෙන් එන වතුර බැරල් එකකට පුරවලා බැරල් එක එක පාර හැලුවා වගේ තමයි.
netnet said: Glacier ekak melt wela awilla yata tibba lake ekakata ban. eke tibba wathura awe kadagena. Click to expand... නෑනෙ. භූමිකම්පාවක් වෙලා ග්ලැසියර් එකක් (තාමත් අයිස් විදිහට තියෙන) ගඟක් ගලන gorge එකකට කඩාගෙන වැටිලා ගඟ හිර වෙලා. Dam එකක් ගැහුවා වගේ වතුර හෙන ගොඩක් එකතු වෙලා. පස්සෙ එකතු වෙච්ච වතුර ගොඩේ බරටයි, යටින් දිය වෙච්ච නිසායි අර හිර වෙන්න වැටිල තිබ්බ ග්ලැසියර් එකත් කඩාගෙන වතුර සේරම එකපාර අැවිත්. ටැප් එකෙන් එන වතුර බැරල් එකකට පුරවලා බැරල් එක එක පාර හැලුවා වගේ තමයි.
KrishanL89 Well-known member Sep 12, 2020 9,277 15,369 113 58 minutes ago #23 War Fighter said: මේක ඇත්ත. මොහෙන්දජාරෝ හරප්පා වගේ ශිෂ්ඨාචාර කිසිම සලකුණක් වත් නැතුව අතුරුදහන් වුනා Click to expand... ado e kohomada? wisthara tikak dapanko
War Fighter said: මේක ඇත්ත. මොහෙන්දජාරෝ හරප්පා වගේ ශිෂ්ඨාචාර කිසිම සලකුණක් වත් නැතුව අතුරුදහන් වුනා Click to expand... ado e kohomada? wisthara tikak dapanko