Http port ekata
Obata Kamathi port ekak daganda
machan thanks post ekata 11+
machan power cut wela router eka aye on unama ip wens wenne nadda ohoma karama?





bumpADSL ආපු මුල් කාලේ DYN DNS සේවාව block වීමකින් තොරව හොඳින් ක්රියාත්මක වුනා.දැන් ගොඩක් වෙලාවට slt එකේ කරපු මොනා හරි change එකක් හින්දා Dynamic IP එක හරියට update වෙන්නේ නෑ ගොඩාක් connections වලට.මගේ සමීක්ෂණය අනුව ip address 112.XXXX range වලින් පටන් ගන්න ඒවා වැඩ කරන්නේ නෑ.124.X.X.X range එකෙන් පටන් ගන්න ඒවා ගොඩක් වෙලාවට update වෙනවා.SLT එක ගොඩක් වෙලාවට මේක fix කරන එක මග හරිනවා.සමහරවිට static public IP address විකුණා ගන්න උවමනාවට වෙන්න පුළුවන්.DYN DNS සහ no- ip සේවා මගින් dynamic IP එක අපි create කරන හොස්ට් name එකකට update වෙනවා. එය free සේවාවකි.නමුත් දැන් no-ip සේවාව පමණක් free ලබා දී ඇත.slt එක පාරිභෝගීකයන්ට මෙම අවස්ථාව block වීමකින් තොරව ලබා දෙන්නේ නම් ඉතාමත් අගනේය.