CCTV parts මිල ගණන් ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් මගේ දැනට තියෙනවා 800 TVL camera එකක් and 720 P AHD ,1080 p AHD camera එකක්

    DVR එකක් මේ camera 4 ට set කර ගන්න ඕනා


    HI-Vison
    Hikviosn



    cctv%20dvr.jpg



    හොද brand එකක් දන්නා බැලුවේ 4CH DVR එකක් කියක් වෙනවද P2P support කරන​


    මිල ගණන් දැනගෙන ගන්න ගියොත් ලේසි එකයි හොයලා බැලුවේ..:yes:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ඔය කැමරා ඔක්කොම තායිවාන් NextChip Chip සෙට් එක තියෙන දෙදාස් පන්සියෙ චයිනීස් කැමරානෙ බං :P

    ඕවා dahuwa, Hukvision ගහන්න බැ, 800 TVL එක වැඩ කරයි Analog නිසා, අනිත් එවා නම් වැඩ කරන්නෙ නැ,

    ඕකට හරි යන්නෙ හොයාගන්න තියෙනවා නම් hi-vision කියන එක, hi-vision කියලා brand එකක් ලෝකෙ නැ, Advance Digital එකෙ උන් කරන්නෙ ඒ නම, සිවා කම්පුටර්ට්ස්, ඇඩ්වාන්ස් ඩිජිටල්, කලම්බො සිසීටිවි Ahd.lk cctv.lk ඔය ඔක්කොම එක්කෙනාගෙ, උන් ලග ඇති ඕක ට හරියට Dvr එකක් 4500 - 6500 අතරෙ,
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    AHD and analog dekama support ekak ganin. neththan AHD cam deka weda nethi wei. mama gaththa 16port AHD+Analog ekak 13kata tika kalekata kalin. den thawa adu athi..
     
    • Like
    Reactions: lahiruramanayak

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    dahuwa, Hikvision DVR price kohomada machan :yes:

    ගොඩක් ලොකු වෙනසක් නම් නැ මචො, මම retail ගනන් නම් දන්නෙ න බ්‍රො,

    AHD 4h 4,500 - 7,500 වගේ, AHD මේකට AHD 960H හෝ පරන CCTV cam ගහන්න පුලුවන්, පෙටා වල ඕන කඩේක මේක තියෙනවා.

    dahua 4h 8,500 - 21,000 වගේ, dahua Agent Debug

    Hikvision 4h 8,500 - 18,000 අතර reliance තමයි ඉස්සර ඉදන්ම Agent තව LiveU කියලා උන් ටිකක් කරනවා උන්ගෙ ගනන් අඩුයි.

    තව Cantonk එක හොදයි, ඒක AHD සෙන්ස් මයික්‍රො agent,

    CPplus එකත් හොදයි, උන්ගෙ එන්නෙ HDCVI ඒකේ Agent නම් තාම දන්නෙ නැ :/
     
    • Like
    Reactions: lahiruramanayak