cctv system එකක් හයි කරගන්න ඕන
මට cctv system එකක් හයි කරගන්න ඕනේ.තනියමයි වැඩේ කරගන්න ආස කරන්නේ.කැමරා 4ක් දැනට දාගන්න ඕනේ.
හොද DVR/NVR මොනවද?
night vision හොදට තියෙන කැමරා මොනවද?
මට මේක හදාගන්න කියක් විතර යයිද?
මං ගාව මොනිටර් එකක් තියෙනවා.