CCTV System Help

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන්ලා ;

    හෙන ගේමක් දීලා DVR & HDD එක select කර ගත්තා. තාම ගත්තේ නෑ

    1. DVR = DS-7108HGHI-F1 or DS-7108HGHI-F1/N

    * එකක් real time ලු, අනිත් එක non real time ලු
    මේ දෙකේ වෙනස මොකක්ද කියලත් කියනවද දන්න කෙනෙක් :sorry:

    https://hikvision.lk/shop/dvr/1080p...lite-mini-xvr-plastic-housing-ds-7108hghi-f1/

    https://hikvision.lk/shop/dvr/1080p-lite-non-realtime/1080p-lite-non-realtime-ds-7108hghi-f1-n/


    2. HDD = WD Purple 2TB

    දැන් තියෙන්නේ camera එකක් select කර ගන්න.

    මෙතනින් හොද එකක් කියපල්ලකො
    ගොඩක් තියෙනවා . :eek::nerd:

    https://hikvision.lk/product-category/phones-accessories/?orderby=price
     
    Last edited:

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    මචන්ලා ;

    හෙන ගේමක් දීලා DVR & HDD එක select කර ගත්තා. තාම ගත්තේ නෑ
    DVR = DS-7108HGHI-F1 1080P lite Mini

    https://hikvision.lk/shop/dvr/1080p...lite-mini-xvr-plastic-housing-ds-7108hghi-f1/

    HDD = WD Purple 2TB

    දැන් තියෙන්නේ camera එකක් select කර ගන්න.

    මෙතනින් හොද එකක් කියපල්ලකො
    ගොඩක් තියෙනවා . :eek::nerd:

    https://hikvision.lk/product-category/phones-accessories/?orderby=price

    umbata thibune oya DVR model ekema anthimata K1 kiyala ena model eka gannai. podi ganak wadi. namth record quality eke wenasak thiyenawa.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    umbata thibune oya DVR model ekema anthimata K1 kiyala ena model eka gannai. podi ganak wadi. namth record quality eke wenasak thiyenawa.

    thama gaththe na

    podi prashnayak

    real time vs non real time wenasa dannawada dvr wala
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Wd brand new ganna thiyenawada..ekekta hoyala wade athhariya..badu na

    Barclays Computers (PVT) Ltd. එකේ තියෙනවා , මම ගත්තා WD Sata Purple Hard Disk එකක් Built for 24/7 surveillance




    19647.jpg
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    me mata hoda cam ekak kypnko


    මට 2018 මැද හරියේ CCTV ගත්තා

    8Chan DVR - Hikvision DS-7108HQHI-F1 - 10000.00 with out HDD ( 2Y )
    Camera HD 1080p /720p out door bullet type - Hikvision DS-2CE16D0T-IRPF - 3100/= X 8 (2Y)
    Hard disk 1TB Western Digital Purple Hard Disk (2Y) ( Built for 24/7 surveillance ) 8,600/= ( barclays එකෙන් ගත්තේ )
    BNC jack 60/= X 8
    DC jack 20 - 35/= X 8
    Central power supply 8 camera 1000/=
    Video wire 1 roll 2500/= ( all copper , nippon එකෙන් ගත්තේ )
    TT wire 1 roll 1600/=

    colombocctv ( 0112-590597 ) ( hikvision authorized dealer ) කියලා බම්බලපිටියේ පොලිසිය ඉස්සරහා තැනක් තියෙනවා , එතනින් තමයි මම ගත්තේ , උන්ගේම තමයි පෙටා වල තියෙන SIVA COMPUTERS & ELECTRONIC (PVT) LTD , තව එක එක නම් වලින් උන්ගේම shop කිහිපයක්ම තියෙනවා , ගණන් බොහොම සාදාරනයි ,

    බම්බලපිටියේ එකේ ඉන්නවා "කන්නා" කියලා කොල්ලෙක් මම බඩු ගත්තේ උගෙන් , ඌ ගොඩක් හොඳ discount එකක් මටනම් දුන්නා


    හයිකරේ නම් මම ම තමයි , 50000ක් වත් මට නම් ගියේ නෑ :)
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    Do you really need a Real Time CCTV DVR? And what it really means?



    What is real time recording on DVR units? Real time recording means that each channel on the Digital Video Recorder is able to capture and record at least 30 frames per second. This is called full motion recording. It is the same quality as watching movie on TV. Human eye see 30fps recording as perfectly fluent video. Our eyes in fact can’t see the difference between 30fps and i.e. 60fps. Real time recording is often confused with picture quality. To make it clear, FPS (frames per second) describes smoothness of video, not a picture quality. Currently most of the DVR units are advertised as “Real Time DVR”. But there are few things we should pay closer attention to. There is a real time display and a real time recording and these are two different things.
    Real time display means that DVR can display video with 30fps on all channels. That means that i.e. 16 channel DVR unit can display 480fps (16 channels multiplied by 30fps 16ch x 30fps = 480fps).
    Real time display DVR may also feature Real Time Recording. It means that DVR can display and record 30fps on every channel.
    Not every Real Time Display DVR features Real Time Recording. Sometimes we see DVR units described like this: “16ch DVR 480/120fps” which means that DVR displays video in real time but can capture total of 120fps on all channels. That also means that in this case DVR can record real time, but only on 4 channels (120fps/30fps=4 channels).
    On the other hand every Real Time Recording DVR features Real Time Display. So when looking for Real Time DVR we need to make sure that it is real time dsplay and real time recording.
    Another little dirty trick is recording resolution when describing maximum Frames per Second for DVR unit. Most of DVR units on the market advertised as real time can display and record picture real time but only in CIF resolution 320×240. CIF resolution is considered low or standard resolution and it equals 240TVL. So recording at this resolution will significantly lower picture quality. If we have 480 or 540 or even 700TVL CCTV Cameras, but our DVR records in CIF resolution, than there is really no difference between using i.e. 700TVL Camera vs. 340TVL Camera. We can’t use full potential of high resolution security cameras if we record with CIF resolution. Unfortunately most of the CCTV Video Recorders is able to record full motion video only in CIF resolution. Usually we can change the recording resolution to D1 640×480, but it will automatically reduce recording FPS. On average DVR able to record real time in CIF resolution can only record 7.5FPS with D1 Resolution. So if we really need real time recording DVR we should make sure that “Real Time” applies to Recording with D1 resolution.



    Now, after I explained all about real time recording, time to ask a question: Do I really need Real Time DVR?


    The answer is “No” in 95% cases. Industry standard for surveillance video is around 5fps. It is sufficient for all residential and most of commercial CCTV installations. The only time we may need Real Time recording is when we need to capture fast moving objects with the details. Examples are: cashier both, casinos tables, jewelry store etc. For all other application Real Time recording is absolutely not necessary. It is not only costing much more to get appropriate DVR, but also real time recording dramatically reduces recoding time. When we set our DVR to record 7.5fps on every channel we can fit 4 times more data (recording time) than when we set DVR to real time recording. So instead of getting only 1 week of recording we can get 4 weeks with lower fps setting using same size hard drive. Many people would say, that recording with lower than real time resolution makes video choppy, but we need to remember that this is surveillance video, not a movie. With 7.5 or even 5fps we are still capturing all the important details and can provide sufficient video evidence for law enforcement agencies.
    So before selecting Digital Video Recorder for your new project, consider if real time D1 recording unit is really a necessary choice.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    Hikz ai ban mey Oli_Vili kiyana kena CCTV ekak gatta kiyana ekama template eka hama CCTV thread ekakama post koranne? :P:rofl::rofl::rofl::lol::lol::lol::lol:
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    මචන්ලා ;

    හෙන ගේමක් දීලා DVR & HDD එක select කර ගත්තා. තාම ගත්තේ නෑ

    1. DVR = DS-7108HGHI-F1 or DS-7108HGHI-F1/N

    * එකක් real time ලු, අනිත් එක non real time ලු
    මේ දෙකේ වෙනස මොකක්ද කියලත් කියනවද දන්න කෙනෙක් :sorry:

    https://hikvision.lk/shop/dvr/1080p...lite-mini-xvr-plastic-housing-ds-7108hghi-f1/

    https://hikvision.lk/shop/dvr/1080p-lite-non-realtime/1080p-lite-non-realtime-ds-7108hghi-f1-n/


    2. HDD = WD Purple 2TB

    දැන් තියෙන්නේ camera එකක් select කර ගන්න.

    මෙතනින් හොද එකක් කියපල්ලකො
    ගොඩක් තියෙනවා . :eek::nerd:

    https://hikvision.lk/product-category/phones-accessories/?orderby=price

    1. DVR = DS-7108HGHI-F1 or DS-7108HGHI-F1/N

    පුලුවන්නම් මේ DVR ගන්න iDS-7208HQHI-M1/FA





    * එකක් real time ලු, අනිත් එක non real time ලු
    මේ දෙකේ වෙනස මොකක්ද කියලත් කියනවද දන්න කෙනෙක්




    30fps කියන්නේ real-time recoding = ඒ කියන්නෙ 1second ඈතුලත 30frames තියෙනවා.

    30fps කියන්නේ non real-time recoding = ඒ කියන්නෙ 1second ඈතුලත 12frames තියෙනවා.

    ඒ කියන්නේ 1second අතුලත අපිට capture කරගන්න පුලුවන් data ප්‍රමානය වෑඩියි 30fps ඒකේ.
    අපිට ඈහෙන් පෙනවා වගෙ real-time recoding ඒකක් ගන්න පුලුවන් 30fps ඒකේ.


    2. HDD = WD Purple 2TB

    :yes::yes: seagate surveillance එකත් අවුලක් නෑහ


    දැන් තියෙන්නේ camera එකක් select කර ගන්න.

    පුලුවන්නම් DS-2CE12DFT-PIRXOF මේ ඒකකට යන්න (ගෙදර ඉස්සරහට හො පිටිපස්සට මේ camera 2 use කරන්න)







    අනිත් cameras color night vision (DS-2CE10DFT-PFC) හො normal basic cameras ගන්න






    ල0කාවේ ගනන් හොයලා බලලා පුලුවන්නම් ඔය විදියට system ඒක ගහගන්න.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Hikz ai ban mey Oli_Vili kiyana kena CCTV ekak gatta kiyana ekama template eka hama CCTV thread ekakama post koranne? :P:rofl::rofl::rofl::lol::lol::lol::lol:

    මමත් මුලින්ම DVR එකක් ගන්න කලින් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාලා කට්ටියගෙන් අහලා තමයි ගත්තේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1861464

    මට ඒකට ගොඩක් උදවු කරේ
    avatar562493_2.gif
    CONCORDE777 කියන member

    ඊට පස්සේ
    avatar134134_2.gif
    kkroxc දාපු තෙඩ් බලලා තමයි හයිකරන හැටි ගැන මුලික අදහස ගත්තේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1514498

    කොටින්ම මගේ CCTV වැඩේට 80% විතර දැනුම ගත්තේ එලකිරියෙන්

    ඊට පස්සේ ඒ දැනුම භාවිතා කරලා මම තව CCTV system 3ක් හයිකරා මගේම වෙන බිල්ඩින් වල

    ඉතන් මම එලකිරියෙන් දැනුම ගත්තා වගේ එලකිරියෙ කෙනෙක් ඇහුවම මම දන්නා සුළු දේ හරි මට පුළුවන් විදියට කියලා දෙනවා යුතුකමක් විදියට

    සමහර විට උඹට CCTV ගැන දැනුම තියෙන කෙනෙක් වෙන්න ඇති , ඒ නිසා වෙන්න ඇති මගේ පොස්ට් එක ජෝක් එකක් වෙන්න පුළුවන් , නමුත් නොදන්නා කෙනෙක්ට මම කියන දේ සුළුවෙන් හරි ප්‍රයෝජනවත් වේවි කියලා හිතලා තමයි මම මිලගණන් , ගනිපු තැන වගේ සියලු විස්තර එක්ක මම දාන්නේ
     
    Last edited:
    • Like
    Reactions: kokis123456

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    matath ganda one camera set ekak camera 7k wage thiyenne mama hithuwe DVR eka 16 port ekak ma ganda passe expand unoth kiyala.