X-PRO කියලා 16 Port TVR එකක් තියෙනවා. Chinese brand එකක්. මට ඒකෙ Settings හදාගන්න ඕනි. 2TB Hard එකක් තියෙන්නෙ. Video backup දවස් 5 ක් වගේ තියෙන්නෙ. Mobile එකෙන් බලන්නත් Config කරගන්න ඕනි. දන්න කෙනෙක්
ගොඩදාගන්න උදව්වක් දෙන්න. REP වලින් සළකනු ලැබේ...
පහළ Video Stranded - PAL ද NTSC ද තියෙන්න ඕනි.
මේක HDD Full වෙනකොට Rewrite වෙන්න ද තියෙන්නෙ? Overlay?
Default ආවෙ Resolution - 720p and Frame rate - 15. Capacity waste වෙන නිසා Resolution - D1 and Frame rate - 10 ට දැම්මා.

Last edited: