SanDieg

Active member
  • Nov 7, 2011
    463
    79
    28
    machan elakiri eke innwada CCTV karana aya.
    gedrata ganna baluwe.kata hari recommend karanna pulwuan nam hodai. warranty ehema case nati place ekak.

    mama inne kandane:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan elakiri eke innwada CCTV karana aya.
    gedrata ganna baluwe.kata hari recommend karanna pulwuan nam hodai. warranty ehema case nati place ekak.

    mama inne kandane:rolleyes:
    IT Gallery - Ja Ela.
    Hikvision Distributor. wont have any problems with warranty.
     
    • Like
    Reactions: SanDieg

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    මම කරා ගිය සතියේ.ඔක්කොටම 78ක් ගියා.වැඩේ නම් එලටම කරා.ඕන තැනක ඉදන් බලන්න පුළුවන්.Hikvision FULL HD(two years warranty) ෆෝන් නො එක 0727670805 .
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම කරා ගිය සතියේ.ඔක්කොටම 78ක් ගියා.වැඩේ නම් එලටම කරා.ඕන තැනක ඉදන් බලන්න පුළුවන්.Hikvision FULL HD(two years warranty) ෆෝන් නො එක 0727670805 .

    Camera kiyakda ban.. tv,monitor dala da??
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    Camera kiyakda ban.. tv,monitor dala da??

    4යි බන්.monitor එක නැතුව.TV එකට කනෙක්ට් කරා..අනිත් ඔක්කොම ඒවා දාලා ඔය ගාන..කරන්ට් එක ගියත් වැඩ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    4යි බන්.monitor එක නැතුව.TV එකට කනෙක්ට් කරා..අනිත් ඔක්කොම ඒවා දාලා ඔය ගාන..කරන්ට් එක ගියත් වැඩ.

    Ammo machan ai echchara... 4mp camera da damme??

    2mp dala oka karanna api ganne 55-60k withara...
     
    miloKolla

    Member
    Nov 22, 2017
    15
    1
    0
    මුට කෝල් එකක් දාල වැඩේ කරගනින් මචං, ඩයල් එකගෙ වැඩ නම් කොලිටියි. වැඩි ගානකුත් නෑ, මු කරන්නෙත් HikVision, dahua වලින්.
    0713587542 - සුමිල
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    මුට කෝල් එකක් දාල වැඩේ කරගනින් මචං, ඩයල් එකගෙ වැඩ නම් කොලිටියි. වැඩි ගානකුත් නෑ, මු කරන්නෙත් HikVision, dahua වලින්.
    0713587542 - සුමිල

    thanx machan