cctv_දන්න_සිංහලෙන්

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    good post. Thanks.

    Romob thanks machoooo.... godak wedagath.....

    thank-you-cartoon.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් 2mp - 4mp අයිපී කැම් 8ක් ගහන්න ඉන්නේ. කේබල් හොඳ මොනවද? කැට්5ඊ ද කැට්6 ද හොඳ? PoE දෙන්න ඉන්නේ. උපරිම අඩි 150 වගේ ඕන වෙනවා කැම් එකකට. කේබල් ගන්න පුළුවන් කොහෙන්ද ලංකාවෙ සහ හොඳ කේබල් වර්ගය මොනවද සාමාන්‍යෙන්? අනික තමයි ක්ලිප් කරද්දි කල් යනකොට ඔක්සයිඩ් බැඳෙන්නේ නැති වෙන්න මොනවද කරන්න ඕන? ඔය ටිකට පොඩ්ඩක් විස්තර කරලා උත්තර දියන් මචන් දන්න කෙනෙක්. ලොකු උදව්වක්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් 2mp - 4mp අයිපී කැම් 8ක් ගහන්න ඉන්නේ. කේබල් හොඳ මොනවද? කැට්5ඊ ද කැට්6 ද හොඳ? PoE දෙන්න ඉන්නේ. උපරිම අඩි 150 වගේ ඕන වෙනවා කැම් එකකට. කේබල් ගන්න පුළුවන් කොහෙන්ද ලංකාවෙ සහ හොඳ කේබල් වර්ගය මොනවද සාමාන්‍යෙන්? අනික තමයි ක්ලිප් කරද්දි කල් යනකොට ඔක්සයිඩ් බැඳෙන්නේ නැති වෙන්න මොනවද කරන්න ඕන? ඔය ටිකට පොඩ්ඩක් විස්තර කරලා උත්තර දියන් මචන් දන්න කෙනෙක්. ලොකු උදව්වක්.

    :eek:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මචන් 2mp - 4mp අයිපී කැම් 8ක් ගහන්න ඉන්නේ. කේබල් හොඳ මොනවද? කැට්5ඊ ද කැට්6 ද හොඳ? PoE දෙන්න ඉන්නේ. උපරිම අඩි 150 වගේ ඕන වෙනවා කැම් එකකට. කේබල් ගන්න පුළුවන් කොහෙන්ද ලංකාවෙ සහ හොඳ කේබල් වර්ගය මොනවද සාමාන්‍යෙන්? අනික තමයි ක්ලිප් කරද්දි කල් යනකොට ඔක්සයිඩ් බැඳෙන්නේ නැති වෙන්න මොනවද කරන්න ඕන? ඔය ටිකට පොඩ්ඩක් විස්තර කරලා උත්තර දියන් මචන් දන්න කෙනෙක්. ලොකු උදව්වක්.

    ampix kiyala brand ekak thiyemwa eka ganna. RJ45 walata silicon grease danna.brand name ekak nam mathaka na.tawa ekak PoE handa CAT5E /CAT6 gahuwoth hoda wei
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ampix kiyala brand ekak thiyemwa eka ganna. RJ45 walata silicon grease danna.brand name ekak nam mathaka na.tawa ekak PoE handa CAT5E /CAT6 gahuwoth hoda wei

    Machan kelani cables un cat5e cat6 karan nadda? Acl un ehema? Ow mama baluweth silicon daanna. Gun ekak tiyenawa saha oka tamai lesima watura noyanna. PVC daana eka hodai neh wiring conduit danawata wada? Anika machan poe 150ft wage aulak na neda? Samanyen 300ft wage puluwan ne? Enunoth enenne clip eke aulak ho diga aulak kiyana kaaranaa deken witharai. Thanks machan rep +
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Man danna tharamin kalani acl la mewa karan na.ow pvc danna.arawata wada hodai.nathnam casin bitti wala yanawanam casin gahanna.nikam silicon nemei machan grease ekak tiyenawa eka gum eka wage hai wen na welen na.wathura yan na oxide hadenneth na.brand name ekak mathaka na.150ft awulak na.