galle hari colombo hari shop ekak nam godak hodai
machan e paththe nam dan na bro

galle hari colombo hari shop ekak nam godak hodai

පට්ටයි ධනු ,,,කියන්න වචන නැහැ
මේ ගැන උබට තියන දැනුම මට නම් හිතාගන්නත් බැහැ ...
බොහෝම ස්තුතියි මචෝ ...
+24

bump
bump
bump
good post. Thanks.
Romob thanks machoooo.... godak wedagath.....
මචන් 2mp - 4mp අයිපී කැම් 8ක් ගහන්න ඉන්නේ. කේබල් හොඳ මොනවද? කැට්5ඊ ද කැට්6 ද හොඳ? PoE දෙන්න ඉන්නේ. උපරිම අඩි 150 වගේ ඕන වෙනවා කැම් එකකට. කේබල් ගන්න පුළුවන් කොහෙන්ද ලංකාවෙ සහ හොඳ කේබල් වර්ගය මොනවද සාමාන්යෙන්? අනික තමයි ක්ලිප් කරද්දි කල් යනකොට ඔක්සයිඩ් බැඳෙන්නේ නැති වෙන්න මොනවද කරන්න ඕන? ඔය ටිකට පොඩ්ඩක් විස්තර කරලා උත්තර දියන් මචන් දන්න කෙනෙක්. ලොකු උදව්වක්.

Sinhalayo mata meya pehedili karaganimata sahaya diyan me pilibada denuwath nam![]()

man nam kiyanne cat 6hodai 
මචන් 2mp - 4mp අයිපී කැම් 8ක් ගහන්න ඉන්නේ. කේබල් හොඳ මොනවද? කැට්5ඊ ද කැට්6 ද හොඳ? PoE දෙන්න ඉන්නේ. උපරිම අඩි 150 වගේ ඕන වෙනවා කැම් එකකට. කේබල් ගන්න පුළුවන් කොහෙන්ද ලංකාවෙ සහ හොඳ කේබල් වර්ගය මොනවද සාමාන්යෙන්? අනික තමයි ක්ලිප් කරද්දි කල් යනකොට ඔක්සයිඩ් බැඳෙන්නේ නැති වෙන්න මොනවද කරන්න ඕන? ඔය ටිකට පොඩ්ඩක් විස්තර කරලා උත්තර දියන් මචන් දන්න කෙනෙක්. ලොකු උදව්වක්.
i dont noooooooooooooooooooooooooooooooooooooo
danushkaya udaw karaiman nam kiyanne cat 6hodai
![]()
Ow ow cat6 hodai tamai yakuu. Mila thamai prushne. Ela ela sinhalayo pasuwa rep + dennam heki witeka dutu teneka.ampix kiyala brand ekak thiyemwa eka ganna. RJ45 walata silicon grease danna.brand name ekak nam mathaka na.tawa ekak PoE handa CAT5E /CAT6 gahuwoth hoda wei