CCTV_police

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇයි ලංකාවේ පොලිසි වල CCTV camera නැත්තේ ?

600TVL_650.jpg

 
  • Like
Reactions: WhiteWalker

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ලංකාවෙ කැමරා හයි කරන්නෙ හොරු අල්ලන්න
    ඉතින් කම්බ හොරු ඉන්න තැනට මොන කැමරාද
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොලිසියෙ CCTV කැමරා හයි කරන්න උඹද වියදම් කරන්නෙ ? :angry: උඹ වියදම් කරනව නං ගිහිං කියපං පොලිසිය හයි කරයි :yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සපුගස්කන්ද පොලීසියේ තියනවා...

    ඒක ස්ථානාධිපතිගේ තීරන තමයි....

    මම පොලිස් රිපෝට් එකක් ගන්න ගිය වෙලාවේ දැක්කේ...