යාලුවෙක් ත්‍රිවිල් එකකට ෆිනෑන්ස් එකක් දාලා තියෙනවා Rs.475000 කට. 
මාසික වාරිකය Rs.16050.
මේකෙන් Rs.70000ක් ගෙවලා තියෙනවා දැනට. අන්තිම වාරික 4 ගෙවලා නෑ.
පොරට ඕනේ මේක සෙට්ල් කරන්න වෙන බිස්නස් වැඩක් නිසා. ඒත් රු.740000ක් ගෙවන්න ඕනෙලු එක පාර.
ඊට වඩා අඩු කරගන්න විදිහක් නැද්ද? ඒකද සාමන්යෙන් යන රේට් එක.