CDB ෆිනෑන්ස් හෙල්ප්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    යාලුවෙක් ත්‍රිවිල් එකකට ෆිනෑන්ස් එකක් දාලා තියෙනවා Rs.475000 කට. :yes:
    මාසික වාරිකය Rs.16050. :dull:

    මේකෙන් Rs.70000ක් ගෙවලා තියෙනවා දැනට. අන්තිම වාරික 4 ගෙවලා නෑ. :dull:

    පොරට ඕනේ මේක සෙට්ල් කරන්න වෙන බිස්නස් වැඩක් නිසා. ඒත් රු.740000ක් ගෙවන්න ඕනෙලු එක පාර. :rolleyes: ඊට වඩා අඩු කරගන්න විදිහක් නැද්ද? ඒකද සාමන්යෙන් යන රේට් එක.
     
    • Like
    Reactions: samsri and D_Mad

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යාලුවෙක් ත්‍රිවිල් එකකට ෆිනෑන්ස් එකක් දාලා තියෙනවා Rs.475000 කට. :yes:
    මාසික වාරිකය Rs.16050. :dull:

    මේකෙන් Rs.70000ක් ගෙවලා තියෙනවා දැනට. අන්තිම වාරික 4 ගෙවලා නෑ. :dull:

    පොරට ඕනේ මේක සෙට්ල් කරන්න වෙන බිස්නස් වැඩක් නිසා. ඒත් රු.740000ක් ගෙවන්න ඕනෙලු එක පාර. :rolleyes: ඊට වඩා අඩු කරගන්න විදිහක් නැද්ද? ඒකද සාමන්යෙන් යන රේට් එක.

    mcn oka krnna plwn lease krpu agent head office ekata kta kroth shape ekak dagnna plwn nathnm uta kypn gihin recovery manager wa talk krnnna kyl wena kramayak nm na hriyta talk krth u e wlawema adu krnwa bn
     
    • Like
    Reactions: leeroxxroxx