Bike ගැන දන්න කිරියෙක් මට මේකට උත්තරයක් දෙන්න. Carb එකෙන් තෙල් අඩු කරලා පැද්දොත් CDI unit එක fail වෙන්න බලනවද? 
@Solo Rider @PHBhagya
@Solo Rider @PHBhagya
Last edited:
plug overheat උනොත් CDI එකට කෙළවෙන chance එකක් නැද්ද? මගේ එකේ අද emission test එකට යද්දී තෙල් අඩු කරන් ගියා. ආපහු adjust කරගන්න අමතක වෙලා 8KM වගේ පැද්දා. හවස ආපහු ගමනක් යන්න මීටර් 100ක් විතර ගිහින් මගදි නැවතුනා. බලද්දී CDI එක ගිහින්.Rath wenwa wadi. Plug walata kelawenawa.
Gaanata thiyala duwahan. N'eli wage nm pddk Adu krpn.
plug overheat උනොත් CDI එකට කෙළවෙන chance එකක් නැද්ද? මගේ එකේ අද emission test එකට යද්දී තෙල් අඩු කරන් ගියා. ආපහු adjust කරගන්න අමතක වෙලා 8KM වගේ පැද්දා. හවස ආපහු ගමනක් යන්න මීටර් 100ක් විතර ගිහින් මගදි නැවතුනා. බලද්දී CDI එක ගිහින්.
Battery awul athi bn.ethakota cdi yanawaplug overheat උනොත් CDI එකට කෙළවෙන chance එකක් නැද්ද? මගේ එකේ අද emission test එකට යද්දී තෙල් අඩු කරන් ගියා. ආපහු adjust කරගන්න අමතක වෙලා 8KM වගේ පැද්දා. හවස ආපහු ගමනක් යන්න මීටර් 100ක් විතර ගිහින් මගදි නැවතුනා. බලද්දී CDI එක ගිහින්.
Bike ගැන දන්න කිරියෙක් මට මේකට උත්තරයක් දෙන්න. Carb එකෙන් තෙල් අඩු කරලා පැද්දොත් CDI unit එක fail වෙන්න බලනවද?
@Solo Rider @PHBhagya
අපේ කුට්ටමත් ඇණ දෙකක් දාල සවි කරගත්තනං යෙහෙකි කියල දැං මට හිතෙනවCDI eka hariyata ana walin fit nokara ellagena duwaddi
නැහැ...Bike ගැන දන්න කිරියෙක් මට මේකට උත්තරයක් දෙන්න. Carb එකෙන් තෙල් අඩු කරලා පැද්දොත් CDI unit එක fail වෙන්න බලනවද?
@Solo Rider @PHBhagya
ලීන් වුණාම ඕවර් හීට් වෙනවනැහැ...
හැබැයි,
මික්ස්චර් එක ලින් උණාම, ස්පාක් ප්ලග් එකේ පොයින්ට් පිච්චෙනව...
වෑල් උනත් පිච්චෙන්න ඉඩ තියෙනව,
සිලින්ඩරේ ඇතුලෙ තියෙන,
දුර්වලම තැන වෙච්ච ස්පාක් ප්ලග් පොයින්ට් එක තමයි මුලින්ම පිච්චෙන්නෙ...
Mta dn owa mthka na Bn. Jade eka padapu kaale owa kaala htye.
Rectifier ekath check krgnna
Yep, ඒ ටික චෙක් කරගන්න ඕනෙ තමා. තැන්ක්ස්Battery awul athi bn.ethakota cdi yanawa
උබ දන්නවනේ සෑහෙන දේවල් බයික් ගැනත්. මරුCDI යුනිට් එක කෙලින්ම ප්ලග් එකට සම්බන්ධ වෙන්නෙ නෑනෙ බං
Ignition Coil එක ගරහා ගිහින් සම්බන්ධ වෙන්නෙ
CDI යනිට් එකෙන් එන්නෙ පොඩි කරන්ට් එකක්
ඉග්නිෂන් කොයිල් එකෙන් තමා වෝල්ටේජ් එක වැඩි කරල ප්ලග් එකට දෙන්නෙ
Thanks machnbattery check karanna. wiring ekath balanna,
Ne ( mama hithanne, mama bike 100k thel adu karala duwala galola balala ne )
E wenuwata,
Heat wenawa wadiyne
Valve case yanawa
CDI case yanawa mehema,
Wiring case, short wewi duwaddi
CDI eka hariyata ana walin fit nokara ellagena duwaddi
Weak battery walin duwaddi ( kalayak )
අද කාබ් එක අතගාපු දවසේම CDI එකත් ගිය හින්දා නිකන් හිතුනෙ පෙට්රල් අඩු කරපු එකේ කෙස් එකක්ද කියලා. බැට්ටිය, වයරින් එහෙම බලලා කේන්දරෙත් පොඩ්ඩක් බලව ගන්න ඕනෙනැහැ...
හැබැයි,
මික්ස්චර් එක ලින් උණාම, ස්පාක් ප්ලග් එකේ පොයින්ට් පිච්චෙනව...
වෑල් උනත් පිච්චෙන්න ඉඩ තියෙනව,
සිලින්ඩරේ ඇතුලෙ තියෙන,
දුර්වලම තැන වෙච්ච ස්පාක් ප්ලග් පොයින්ට් එක තමයි මුලින්ම පිච්චෙන්නෙ...
Cdi අවුල් යන එකනං ගොඩක් වෙලාවට, පදින එකා පෙර ආත්ම වල කරපු පින් පව් අනුව වෙනස් වෙනව...
ඊට අමතරව,
වතුර ගියාම, කනෙක්ටර් ඔක්සයිඩ් උණාම, එහෙමත් යන්න බලනව...
ඒක වැරදි නිගමනයක් වගෙයි නේද..අද කාබ් එක අතගාපු දවසේම CDI එකත් ගිය හින්දා නිකන් හිතුනෙ පෙට්රල් අඩු කරපු එකේ කෙස් එකක්ද කියලා. බැට්ටිය, වයරින් එහෙම බලලා කේන්දරෙත් පොඩ්ඩක් බලව ගන්න ඕනෙ![]()
කාබ් එකට අතගහන්න හේතුව මොකක්ද...??Yep, ඒ ටික චෙක් කරගන්න ඕනෙ තමා. තැන්ක්ස්
උබ දන්නවනේ සෑහෙන දේවල් බයික් ගැනත්. මරු
Thanks machn
අද කාබ් එක අතගාපු දවසේම CDI එකත් ගිය හින්දා නිකන් හිතුනෙ පෙට්රල් අඩු කරපු එකේ කෙස් එකක්ද කියලා. බැට්ටිය, වයරින් එහෙම බලලා කේන්දරෙත් පොඩ්ඩක් බලව ගන්න ඕනෙ![]()