CDM/ATM මැෂින් එකෙන් සල්ලි දානකොට

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ai hora kana tika maditheeeee? :dull:
    අඩේ..... මම ඒ වචනෙ තේරුමවත් දන්නෙ නෑ...

    මම එක ශ්‍රී ලංකන් රුපියලක් වංචා කරල තියෙනව කියල ඔප්පු කරල පෙන්නුවොත් මම හෙටම මේ තනතුරින් ඉල්ලා අස් වෙනව....

    (ඩොලර් ඔට්ටු නෑ....)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,030
    9,359
    113
    Microsoft
    අඩේ..... මම ඒ වචනෙ තේරුමවත් දන්නෙ නෑ...

    මම එක ශ්‍රී ලංකන් රුපියලක් වංචා කරල තියෙනව කියල ඔප්පු කරල පෙන්නුවොත් මම හෙටම මේ තනතුරින් ඉල්ලා අස් වෙනව....

    (ඩොලර් ඔට්ටු නෑ....)
    @NRTG gawa sakshi thiyenawa kiwwa:yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @NRTG gawa sakshi thiyenawa kiwwa:yes:
    අහ් එහෙනං අඩු වියදමෙන් ශේප් කරගන්න පුලුවන්...
    මම හිතුවෙ විස්කි බෝතලයක්වත් ඕනෙ වෙයි කියල...

    ඕකටනං,
    විස්සෙ පැකට් එකකුයි බොම්බිලි කෑල්ලකුයි තිබුණම ඇති...
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,030
    9,359
    113
    Microsoft
    අහ් එහෙනං අඩු වියදමෙන් ශේප් කරගන්න පුලුවන්...
    මම හිතුවෙ විස්කි බෝතලයක්වත් ඕනෙ වෙයි කියල...

    ඕකටනං,
    විස්සෙ පැකට් එකකුයි බොම්බිලි කෑල්ලකුයි තිබුණම ඇති...
    kuduth denna wei okata:yes: