CDMA Phone එකක් ගන්න යන්නේ උදව් ඕනේ!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    CDMA Phone එකක් ගන්න යන්නේ උදව් ඕනේ!

    මම ගෙදර පාවිච්චියට CDMA phone එකක් ගන්න යන්නේ.
    මට ඕනෙ ඒක Incoming Calls වලට විතරයි. Outgoing එච්චර ගන්නේ නෑ.

    මම check කලා Recharge Validity period එක වැඩිම Lankabell ලගෙ

    LankaBell
    Rs.50/-(Reload) - 15 Days
    Rs.50/- - 10 Days
    Rs.200/- - 60 Days
    Rs.500/- - 60 Days
    Rs.1000/- - 90 Days
    Rs.2,500/- - 120 Days
    Rs.5000/- - 120 Days

    Suntell
    Rs 50(Reload) 6 Days
    Rs 100 14 Days
    Rs 200 30 Days
    Rs 400 60 Days
    Rs 1000 80 Day

    Dialog
    Rs 50 7 Days
    Rs 100 14 Days
    Rs 250 36 Days
    Rs 400 60 Days
    Rs 1000 180 Days

    ඉතින් මම Lankabell CDMA එකක් ගන්න තීරණය කලා. ඔයගොල්ලො මොකද හිතන්නේ ?
    :confused::confused::confused: