Phone එකක් තෝර ගන්න උදව්...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    M10 එක නංගිට දීල
    මං A2 Core එක තියා ගත්ත
    මගෙ වැඩවලට හොදටම ඇති :P මට ඉතිං කොමිපියුටරේකුත් තියෙනවනෙ.. හොද මොනිටරයක් එක්ක
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Best bang for the buck නම් Aliexpress එකෙන් ගත්තොත් තමා. ඔය ගානට හොඳ එකක් ගතෑකි

    kK9x6OQ.png


    https://www.gsmarena.com/xiaomi_redmi_note_13-12776.php
    ටැක්ස් එක්ක කීයද
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අවුරුද්දක් 2ක් පරන used flagship එකක් ගනින්කො සැම්සුන් වගේ. මම 65කට ගත්ත S20 5G එකක්. හොඳටම හොඳයි. chipset Snapdragon 865 5G. මේකෙ බලපන් මුන්ගෙ ලිස්ට් එකේ තියෙන ගනන් වලට 10ක් වත් අඩුවෙන් ගන්න පුලුවන් පොඩි කඩවල් වලින්. > Link to Used Mobiles
     
    • Like
    Reactions: Ysa Karu and NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Mn gaththa samsung a14. Vietnam ekak.
    Balagena ganin lankawe godak thiyenne china fake ewa. Dan samsung china hadanne na.
     
    • Like
    Reactions: NRTG

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ඔය ගණන් වලට තියෙන්නේ Redmi. මටනම් සෙට් නැතිම ෆෝන් ජාතියක් තමයි. මම නම් යන්නේ SAMSUNG එකකට [ made in india එව්වා නෙවෙයි හැබැයි]
    Samsung A series eka Indian da machn? A35, A54, A25 A55 models?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Samsung A series eka Indian da machn? A35, A54, A25 A55 models?
    A55, A45 සහ M සිරිස් ගොඩක් දැන් හදන්නේ ඉන්දියාවේ. අනිත් ඒවා ඉන්දුනීසියා චයිනා තමයි
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Samsung A35/A55 koheda ban hadanne?vietnam nemei da?samsung A35 eka mehe 100000/=kiyanawa ban
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    software shape da? bloatware, system apps wala adds yanne ehema nadda?
    Nope mama one nathi okkoma phone ekenma remove kala. Ads mokuth pennuweth na thama (Mama adguard dala thiyena nisada danneth na kohomath adguard nathuwa internet browse karanna bane dan kale)