CEB අලුත් බිල් උට්ට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,241
    166,450
    113
    එකමත් එක රටක
    ඒ මදිවට මේ හුත්තලා ගෙදර කවුරුත් හිටියේ නෑ කියලා guess කරල බොරු ගානක් දාල ගිහින්.
    දැන් මම බැලුව දවස් දෙකකට කලින් ගත්ත reading එකේ ඉලක්කමටත් වඩා unit 24ක් අඩුයි දැනටත්. :frown:

    photo එකක් ගහගෙන එන්නලු
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    bill eka nam 20% wadi unaa... godak ayata dan aluth bill eka enawa aththe... apita nam taama awe naa..... 20 wenida witara tamai aluth bill eka apita enne...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,241
    166,450
    113
    එකමත් එක රටක
    bill eka nam 20% wadi unaa... godak ayata dan aluth bill eka enawa aththe... apita nam taama awe naa..... 20 wenida witara tamai aluth bill eka apita enne...
    මේ පාර ඔහොම තනි බිලෙන් වැඩිකරපු ගානත් එක්ක රෙඩ් බිල් දෙන්න ගිහින් ගොඩක් උන්ට ලයිට් කපයි
     
    • Like
    Reactions: allrights

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    ඔව් අපිටත් එහෙම තමා. අවුල කියන්නේ කොච්චර දෙම්ම්ත් උන් අප්ඩේට් කරගන්නෙත් නෑ