CEB අලුත් බිල් උට්ට

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඒ ඉස්සර මෙච්චර කල් රතු බිල් ආවේ මාස දෙකෙන් බන්..

    මම ඕක රෙඩ් බිල් එක ආවම ගෙවන පුරුද්දක් තියාගත්තා.
    ගිය මාසේ 25 33ක් දැම්ම. එතකොට ඉතිරි ඒ මාසේ ගාන (16 ක්) විතරයි.
    මේ හුත්ත්ල ඒකට මේ මාසෙත් රෙඩ් බිලක් එවල .
    ඇහුවම කියනවා මේ මාසේ ඉදන් එහෙමලු.
    අනේ මන්දා බන් මේ උට්ට. බිල් නම් ගෙවන්න පුළුවන් එකා කොහොම හරි ගෙවයි. එදා වේල හොයාගෙන ජීවත් වෙන අහිංසක මිනිහගේ ඔළුවට කුළුගෙඩියකින් දමලා ගහලා වගේ නීති දැන් රටේ තියෙන්නේ. මුන් IMF එකට ඕනවට සුපිරි රටක වගේ නීති හදනවා. කොළඹින් එහාට තියෙන ජීවිත ගැන කිසි තැකීමක් කරන්නේ නෑ. මුන්ට පේන්නේ කොළඹ සුපිරි පැලැන්තියේ ජීවිත විතරයි.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සුලං පෙත්තක් කරකවල හරි පුනර්ජණිනිය බලශක්තිය ගන්න බලන්න

    1699942590436.jpeg


    අඩේ කියනකම් හිටියේ
    එක පෙත්තයි තියෙන්නේ. ඒක අරන් යන ගමන් මේ කරකවන්ඩ 🤗
     
    • Haha
    Reactions: residue

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    එලකිරි වැසියන්ගේ දැනුවත් වීමටයි. !!

    දැන් Red bill එක එනව එක මාසෙන් 🥱
    කලින් එන්නේ මාස දෙකන් .
    දැන් ගිය මාසේ බිල් එක ගෙවල නැත්නම් කෙලින්ම red bill එකක් දීල යන්නේ..

    බස් ටිකට් එකක් වගේ බිලක් දෙන්නේ. ජනවාරි වල ඉදන් ඒකත් නෑ ලු . phone එකට විතරලු.


    මගේ කලින් මාසෙට වඩා unit 36ක් අඩුයි. හැබැයි ගිය මාසේ ගානමයි. මේ උත්තල ආයිත් වැඩි කරාද බන් ? 🥴:dull:
    Had the same experience, except the bill size.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    උන් මාරුවෙන් මාරුවට ගහපු ගැහිලි, පරිපාලනමය වැරදි, නාස්තිය නිසා වෙච්ච පාඩුව තමයි දැන් මේ මිනිස්සුන්ට ගෙවන්න වෙලා තියෙන්නෙ. ඔක්කොම මිනිස්සු පිට තියලා කපලා දාන එකයි කරන්නෙ. අල්ලස් එකේ, උසාවියෙ නඩු ඕනි තරම්. නීතිය කොච්චර සුපිරිද කියනව නම්, මෙච්චර එළිපිට හොරකන් කරලත් හිරේ ගිය එක දේශපාලුවෙක් නැහැ. පොඩි මිනිහෙක් බඩගින්නට අඹ ගෙඩියක් කැඩුවත් හිරේ. හොරකන් කරන්න එපා කියලා පාර්ලිමේන්තුවට ඊයෙත් කියනවා රෙදි ඇඳගෙන. බිලියන ගණන් ගහලා පූසො වගේ ඉන්නෙ. ඔය ලයිට් බිලක් බැරි වෙලාවත් ගෙවා ගන්න බැරුව ලයින් එක කපලා ගියොත්, අමතර රු. 3250/= ක් ගෙවන්න වෙනවා ආපහු කනෙක්ට් කරගන්න. ඊට අමතරව පොඩි පොලියකුත් එකතු වෙනවා බිලේ ගෙවන්න තියෙන ගාණට. පට්ට හොරුන්ට හොරකන් කරන්නම හදාගත්ත රටක් මේක.
     
    • Like
    Reactions: lahirufx+ and Mugen

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    IMF power..mona higannoda mandaa..loan denne rate minissunta TAX gahuwoth. witharayi. :rofl:

    cheennu hodai balan yanakota..un loan dunnata rate ewata agili gahanne naha.ape gonnu e loan aran hora kawata wena ratak nam lassanata ungen loan aran wada karagannawaa.
    imf eka kohewath kyla nha tax wdi kroth loan denne kyla.. un kynne rajya adayama me mattamata hadagnna one kyla... eka krna krame unta wdk nha...

    apita krama dekk thynv.. ekak tax wadi krna eka. anika boruwata purawapu bandagareta barak una athiriktha rajya sewakayo tika gedra yawana eka... ape gov uttala ithm oken plaweni option eka thoragena thynv:angry:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ත්‍රෙඩ් එකේ කුණු සැමන් ගු පෝර බයියෝ ටිකක් චුන් වෙලා නේත :P හෙහ් හෙහ් හෙහ් .......😂
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    බිල වැඩිකරලා තියෙන්නේ රිදෙන්නම. අඩු යුනිට් ගණන් පාවිච්චි කරන අයට වැඩිපුර වෙනස තේරෙයි.
    අපිට දැන් කොහොමත් එන්නේ SMS එකක් තමයි මචන්
    Oya sms eka update na
    Gewapu gana enawa ude sms eken
    Ayeth ra sms ekak enawa outstanding kiyala ude sms eke gewapu agana adu nokAra
    Lecco ekata hama masema cal karanna wela thiyenne

    Simple sms ekak hadala nane mewage

    Last pay date
    Last pay xxxxx.xxx
    Outstanding xxxxx.xx
    Previous months readingsxxxxxx
    Current month reading xxxxx
    Current mnt unit xxx
    Current MN bill xxxxx.xxx

    Pissu yakku tikak
     
    • Sad
    Reactions: NRTG