CEB ඉන්න උන් ඉන්නවද ට්‍රාන්ස්ෆෝමර් කෙස් එකක්.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මේක දැන් පිට පිට දෙපාරක් උනා.
    අපේ TF එක පිපුරුවා. වෙනදාට එහෙම උනාම ඒක ෆේස් එකයි යන්නේ. අද මුළු area එකම ගියා. ඒ මදිවට ළග තියන අනිත් TF වලින් supply දෙන ඒවත් ගිහින්.
    මේක උනේ දෙවැනි පාර. පෙරේදා නම් වැස්ස නිසා කියලා හිතුවා. අද මේ මොකුත් නැතිව.

    එක පාර දෙක තුනක් පුපුරණ සීන් තියනවාද
     
    • Wow
    Reactions: Jack London

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මේක දැන් පිට පිට දෙපාරක් උනා.
    අපේ TF එක පිපුරුවා. වෙනදාට එහෙම උනාම ඒක ෆේස් එකයි යන්නේ. අද මුළු area එකම ගියා. ඒ මදිවට ළග තියන අනිත් TF වලින් supply දෙන ඒවත් ගිහින්.
    මේක උනේ දෙවැනි පාර. පෙරේදා නම් වැස්ස නිසා කියලා හිතුවා. අද මේ මොකුත් නැතිව.

    එක පාර දෙක තුනක් පුපුරණ සීන් තියනවාද
    Depends on fault level
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    TF eka pupuran nane. fuse eka neda yanne
    ඔව් වෙනදාට වෙන්නේ එහෙම ගහක් වැටිලා හරි, කවුරු හරි අත්තක් කපලා හරි උන කෙස් එකකට ඩොන් ගාල පුපුරනවා නේ. අදත් හිතුවේ එහෙම දෙයක් කියලා ඒ වගේම සද්දෙ ආපු නිසා. පස්සේ මම main road එකට ආවා. ඒ හේ යන්නේ වෙනම TF එකක්. හැබැයි TF එකේ supply එක එකම line එක.

    සාමාන්‍යයෙන් එහෙම වෙනවා. Main supply එකෙන් මොකක් හරි උනාම. මට තියන අවුල අපේ TF එකේ ඩෝන් ගලා සද්දයක් ආපු එක...