CEB උන් ජනවාරි ඉඳල...

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මේක නම් හොඳයි. PDF එක ඇවිත් email එකට Alert එක SMS එකෙන් එන එක හොඳයි. ඒ වගේම බිල කියවන්න එන එකා නැතුව ඒකත් Automated වෙන්න උන් අලුත් මීටරයක් හයි කරල ගියා නම් අරුන් ගෙවල් ගානෙ එන්න ඕනත් නැහැනෙ. CEB එකේ වියදම් ත් අඩු කර ගන්න පුළුවන් උන්ට.
     
    • Like
    Reactions: NRTG and Fresh Milk

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Leco දැන් එන්නේ sms තමයි

    මේක නම් හොඳයි. PDF එක ඇවිත් email එකට Alert එක SMS එකෙන් එන එක හොඳයි. ඒ වගේම බිල කියවන්න එන එකා නැතුව ඒකත් Automated වෙන්න උන් අලුත් මීටරයක් හයි කරල ගියා නම් අරුන් ගෙවල් ගානෙ එන්න ඕනත් නැහැනෙ. CEB එකේ වියදම් ත් අඩු කර ගන්න පුළුවන් උන්ට.
    එහෙම උනොත් bill.එක ගෙවන්න බැරි උනොත් සහ...මොකක්හරි හේතුවක් නිසා bill එක ගෙවන ඒක පරක්කු කරන්න උනොත් auto ම disconnect වෙනවා connection එක.
    ------ Post added on Nov 5, 2023 at 8:13 AM
     
    • Like
    Reactions: NRTG

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Leco දැන් එන්නේ sms තමයි

    එහෙම උනොත් bill.එක ගෙවන්න බැරි උනොත් සහ...මොකක්හරි හේතුවක් නිසා bill එක ගෙවන ඒක පරක්කු කරන්න උනොත් auto ම disconnect වෙනවා connection එක.
    ------ Post added on Nov 5, 2023 at 8:13 AM
    කමක් නෑ. Internet packages ත් එහෙමනෙ. Due 3 months බලල auto DC වෙන්න දෙන්න ඕන. එතකොට මිනිස්සු ඒ system එකට හුරු වෙනව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    කමක් නෑ. Internet packages ත් එහෙමනෙ. Due 3 months බලල auto DC වෙන්න දෙන්න ඕන. එතකොට මිනිස්සු ඒ system එකට හුරු වෙනව.

    System change illuvata ewa huru karanna mechchara thatamanna kisi rataka avashya nathuva athi. :(
     
    • Like
    Reactions: NRTG