CEB පොන්න ආතල්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Weshige putala tika 8.28 weddi powercut kara ...

    Bloody wankers
    Prashnaya thamage nowana thek uththare darshanikai meke samahara unta, mata nitharama okun power interrupt karana nisa mama danila thiyanawa eke paduwa, meke untath eka danennama ona eka digata therum yanna
     
    • Like
    Reactions: Chickenkottu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    හදිසි රිපෙයාර් එකක් වෙන්න ඇති.
    නැත්තං අඩුම දවසකට කලින් මැසේජ් එකක් එවනවානේ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart

    Machan minissu kiyak eken duk widinawada? Godak kattiya wedata gihin harila awilla..

    Emergency unata eka reasonable na..ahenam a minissunt gewann oni
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,490

    පොඩි යෝජනාවක්.

    ඔයා මොකක් හරි industry එකක් run කරනව නම්, CEB Care app එකේ හරියට පෙන්නන්නෙ ත් නැත්තම් practical ම වැඩේ මාසෙ මුල CEB CSE එකට ගිහිල්ල ES ව හම්බ වෙලා මේ මාසෙට shedule වෙලා තියන maintenance මොනා ද අහල බලන්න. (CEB එකේ ඔය වගේ ලොකු maintenance කවදාවත් shedule නොකර කරන්නෙ නෑ) මාස දෙක තුනක් යනකොට එයාව ෆිට් උනොත් ඔයාට කෝල් එකෙන් උනත් ඔය වැඩේ කරගන්න පුලුවන්

    ඔයාහෙ හැකියාව මත තමා ඉතිං. ඔය වගේ දේවල් වලට බොරුවට බැන බැන හිටියට උත්තර හම්බ වෙන්නෙ නෑනෙ මචං. අන්තිමට පාඩුව ඔයාටමයි.
     
    • Haha
    Reactions: Kavindu1221

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අපේ නම් දවස් 2කට වගේ කලින් sms එක එනවා. ඒක බලලා මගේ තියෙන වැඩ එහා මෙහා කරගන්නවා. හැබැයි සමහර දවසකට උදේ 9 ට විතර ආයේ sms එකක් එවනවා වෙන දවසකට reschedule කරා කියලා. අන්න එතකොට තමයි මටත් ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි තියන්න කේන්ති යන්නෙ 🤬
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,490
    113
    අපේ නම් දවස් 2කට වගේ කලින් sms එක එනවා. ඒක බලලා මගේ තියෙන වැඩ එහා මෙහා කරගන්නවා. හැබැයි සමහර දවසකට උදේ 9 ට විතර ආයේ sms එකක් එවනවා වෙන දවසකට reschedule කරා කියලා. අන්න එතකොට තමයි මටත් ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි තියන්න කේන්ති යන්නෙ 🤬
    එසේ සිතුවිල්ලක් ආ වහාම ලගම සිටිනා NPP මාන්ත්‍රී තුමා දැනුවත් කර ඔබේ අභිප්‍රායන් ක්ශනිකව ඉටු කරගන්න
     
    • Haha
    Reactions: xVOLDYx

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Machan minissu kiyak eken duk widinawada? Godak kattiya wedata gihin harila awilla..

    Emergency unata eka reasonable na..ahenam a minissunt gewann oni
    හදිසි බිඳ වැටීම් එන්න පුළුවන්.

    අනික විදුලි බල මණ්ඩලයේ අය අපිට විදුලිය දෙන්න වැඩ කරන්නේ විදුලිය ඇතිව නෙමෙයි. එකේ අය දුක් විඳගෙන කැලෑවල මැදින් විදුලි ලයින් ගෙනියලා විදුලිය දෙන්නේ මිනිසුන්ට. ඒ අය වැඩ කරන්නේ කළුවරේ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    හදිසි බිඳ වැටීම් එන්න පුළුවන්.

    අනික විදුලි බල මණ්ඩලයේ අය අපිට විදුලිය දෙන්න වැඩ කරන්නේ විදුලිය ඇතිව නෙමෙයි. එකේ අය දුක් විඳගෙන කැලෑවල මැදින් විදුලි ලයින් ගෙනියලා විදුලිය දෙන්නේ මිනිසුන්ට. ඒ අය වැඩ කරන්නේ කළුවරේ.
    Hadisi magulak newei ban meka.un kanu wagayak maru karanna .. un kalin arrange karan unnata apita rae 12ta kiyala hari yan na ..

    Pinata newei machan duk widinne padiyata..apith duk windala thama power bill gewanne ..

    පොඩි යෝජනාවක්.

    ඔයා මොකක් හරි industry එකක් run කරනව නම්, CEB Care app එකේ හරියට පෙන්නන්නෙ ත් නැත්තම් practical ම වැඩේ මාසෙ මුල CEB CSE එකට ගිහිල්ල ES ව හම්බ වෙලා මේ මාසෙට shedule වෙලා තියන maintenance මොනා ද අහල බලන්න. (CEB එකේ ඔය වගේ ලොකු maintenance කවදාවත් shedule නොකර කරන්නෙ නෑ) මාස දෙක තුනක් යනකොට එයාව ෆිට් උනොත් ඔයාට කෝල් එකෙන් උනත් ඔය වැඩේ කරගන්න පුලුවන්

    ඔයාහෙ හැකියාව මත තමා ඉතිං. ඔය වගේ දේවල් වලට බොරුවට බැන බැන හිටියට උත්තර හම්බ වෙන්නෙ නෑනෙ මචං. අන්තිමට පාඩුව ඔයාටමයි.
    Simple cn machan . Mama 25k geniyak ganna inne . Eta passe oya cariyangen athi wedak na . Anika off-grid solar ekakuth atawanna inne
    ------ Post added on Nov 22, 2024 at 2:44 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    පොඩි යෝජනාවක්.

    ඔයා මොකක් හරි industry එකක් run කරනව නම්, CEB Care app එකේ හරියට පෙන්නන්නෙ ත් නැත්තම් practical ම වැඩේ මාසෙ මුල CEB CSE එකට ගිහිල්ල ES ව හම්බ වෙලා මේ මාසෙට shedule වෙලා තියන maintenance මොනා ද අහල බලන්න. (CEB එකේ ඔය වගේ ලොකු maintenance කවදාවත් shedule නොකර කරන්නෙ නෑ) මාස දෙක තුනක් යනකොට එයාව ෆිට් උනොත් ඔයාට කෝල් එකෙන් උනත් ඔය වැඩේ කරගන්න පුලුවන්

    ඔයාහෙ හැකියාව මත තමා ඉතිං. ඔය වගේ දේවල් වලට බොරුවට බැන බැන හිටියට උත්තර හම්බ වෙන්නෙ නෑනෙ මචං. අන්තිමට පාඩුව ඔයාටමයි.
    මචං මොන විදියකින් හරි CEB එකෙන් මෙහෙම ලයිට් කපන එක වැරදියි. අපේ පැත්තෙ එක කාලයක් සතියට එක පාරක් වගේ Schedule කර කර කපන කාලයක් තිබ්බ. දැන් කියල වෙනසක් නෑ මාසෙකට එක පාරක් හෝ මාස දෙකකට එක පාරක් අනිවාර්යෙන් කපනව. ඒත් මේව වැරදි වැඩ. අපි ඉන්නෙ 1990 ගණං වල නෙමෙයි නේ, අද කාලෙ ඉන්ටර්නෙට්, පවර් වගේ දේවල් මූලික අවශ්‍යතා වෙලා තියෙන්නෙ. එහෙම එකේ අලුත් Technologies use කරල Uninterruptible connection එකක් දෙන්න ඕන. සාමාන්‍යයෙන් පිට රටවල් වල පවා අවුරුද්දටම විනාඩි ගානයි නේ පවර් කට් යන්නෙ. එහෙමවත් යන්නෙ නෑ. අපේ රට ඒ තරමට දියුණු නැතත්, මේ Schedule කරල කරන පවර් කට් ටික හරි අඩුම තරමෙ නැති වෙන්න ඕන. ඔයිට වඩා ප්‍රශ්න SLT එකේ. CEB එක නම් දැන් සෑහෙන දියුණුයි. CEB එකේ කම්ප්ලේන් එකක් දැම්මම ගානට ට්‍රැක් වෙලා පැයෙන් දෙකෙන් හදල දෙනව. ඒත් SLT හෙම පජාතයි. මේව ඉතිං ඉදිරියෙදි හැදෙන්න ඕන දේවල්. වෙන රටවල් වල කිසිම Down time එකක් නැතුව ඔය Maintenance කරන්නෙ කොහොමද කියල අපේ ආයතනත් හොයල බලල හදන්න වෙනව. නැතුව මේක අනාගතයට යන්න යන්න තවත් මේ සේවාවල් වල අවශ්‍යතා වැඩි වෙනව. මෙහෙම Schedule කරලවත් කපන එක හරිම වැරදි වැඩක්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,490
    113

    Simple cn machan . Mama 25k geniyak ganna inne . Eta passe oya cariyangen athi wedak na . Anika off-grid solar ekakuth atawanna inne
    Solar වැඩක් තිබ්නොත් කියන්න

    මචං මොන විදියකින් හරි CEB එකෙන් මෙහෙම ලයිට් කපන එක වැරදියි. අපේ පැත්තෙ එක කාලයක් සතියට එක පාරක් වගේ Schedule කර කර කපන කාලයක් තිබ්බ. දැන් කියල වෙනසක් නෑ මාසෙකට එක පාරක් හෝ මාස දෙකකට එක පාරක් අනිවාර්යෙන් කපනව. ඒත් මේව වැරදි වැඩ. අපි ඉන්නෙ 1990 ගණං වල නෙමෙයි නේ, අද කාලෙ ඉන්ටර්නෙට්, පවර් වගේ දේවල් මූලික අවශ්‍යතා වෙලා තියෙන්නෙ. එහෙම එකේ අලුත් Technologies use කරල Uninterruptible connection එකක් දෙන්න ඕන. සාමාන්‍යයෙන් පිට රටවල් වල පවා අවුරුද්දටම විනාඩි ගානයි නේ පවර් කට් යන්නෙ. එහෙමවත් යන්නෙ නෑ. අපේ රට ඒ තරමට දියුණු නැතත්, මේ Schedule කරල කරන පවර් කට් ටික හරි අඩුම තරමෙ නැති වෙන්න ඕන. ඔයිට වඩා ප්‍රශ්න SLT එකේ. CEB එක නම් දැන් සෑහෙන දියුණුයි. CEB එකේ කම්ප්ලේන් එකක් දැම්මම ගානට ට්‍රැක් වෙලා පැයෙන් දෙකෙන් හදල දෙනව. ඒත් SLT හෙම පජාතයි. මේව ඉතිං ඉදිරියෙදි හැදෙන්න ඕන දේවල්. වෙන රටවල් වල කිසිම Down time එකක් නැතුව ඔය Maintenance කරන්නෙ කොහොමද කියල අපේ ආයතනත් හොයල බලල හදන්න වෙනව. නැතුව මේක අනාගතයට යන්න යන්න තවත් මේ සේවාවල් වල අවශ්‍යතා වැඩි වෙනව. මෙහෙම Schedule කරලවත් කපන එක හරිම වැරදි වැඩක්.
    හුගක්ම way leaves ඔය කපන ඒව.. ABC දැම්ම නම් ඔය ප්‍රශ්නෙ ඉවරයි.. cost එක තමා ප්‍රශ්නෙ.. සැර ගානක් යනව. හෙමින් තමා conversion එක යන්නෙ..

    ඔය සයිඩ් එකේ ගස් වැඩි නිසා way leaves යනව වැඩි.. ඕකයි සීන් එක
    ------ Post added on Nov 22, 2024 at 3:20 PM
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,876
    113
    ඕව plan කරපු maintenance. CEB Care app එකේ මාසෙ මුලම ඕව පෙන්නනවනෙ. මැසේජ් එනකන් බලන් ඉන්න ඕනෙ නෑ.
    me thiyanne saddeth ekka. magen ahaganna epa. masekata kalin nam danne na. uparima sathiyakata kalin planned maintenance danne.

    ah thawa ekak thiyanawa, breakdown calendar eke, planned breakdown.. :lol:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,490
    113
    View attachment 242150
    View attachment 242151

    උනවටුනෙ එකක් මේක. app එක monitor කරන්න. මේකෙ හැම වෙලේම වගේ දාල තියනව මීට කලින්
    @EON මේක ලබන ගස් අතු කපන්න shedule කරපු එකක්. සමහර කරුමක්කාර area වල පදිංචි උනාම current ඇත්තෙම නැති වෙලාවල් වෙන්න පුලුවන් ඉතිං 😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කාලකන්නි වේසිගේ පුතාලා උන් දැන් හිතෙන හිතෙන විදියට වැඩ
    සතියට දවස් දෙකක් කාරන්ට් කැපුවා ආයේ එක දවසක් වැහැලා අකුණු ගහලා කරන්ට් ගියා

    සතියට දවස් තුනක් කරන්ට් නැහැ🤮🤮
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,490
    113
    කාලකන්නි වේසිගේ පුතාලා උන් දැන් හිතෙන හිතෙන විදියට වැඩ
    සතියට දවස් දෙකක් කාරන්ට් කැපුවා ආයේ එක දවසක් වැහැලා අකුණු ගහලා කරන්ට් ගියා

    සතියට දවස් තුනක් කරන්ට් නැහැ🤮🤮
    සෑහෙන කරුමයක් කරල තියනව උඹත්. දැන් වත් මල් වට්ටියට අත ගහල පිනක් කරගනින්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,001
    10,557
    113
    Machan minissu kiyak eken duk widinawada? Godak kattiya wedata gihin harila awilla..

    Emergency unata eka reasonable na..ahenam a minissunt gewann oni

    පොඩි යෝජනාවක්.

    ඔයා මොකක් හරි industry එකක් run කරනව නම්, CEB Care app එකේ හරියට පෙන්නන්නෙ ත් නැත්තම් practical ම වැඩේ මාසෙ මුල CEB CSE එකට ගිහිල්ල ES ව හම්බ වෙලා මේ මාසෙට shedule වෙලා තියන maintenance මොනා ද අහල බලන්න. (CEB එකේ ඔය වගේ ලොකු maintenance කවදාවත් shedule නොකර කරන්නෙ නෑ) මාස දෙක තුනක් යනකොට එයාව ෆිට් උනොත් ඔයාට කෝල් එකෙන් උනත් ඔය වැඩේ කරගන්න පුලුවන්

    ඔයාහෙ හැකියාව මත තමා ඉතිං. ඔය වගේ දේවල් වලට බොරුවට බැන බැන හිටියට උත්තර හම්බ වෙන්නෙ නෑනෙ මචං. අන්තිමට පාඩුව ඔයාටමයි.

    මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි කරොත් විසඳුමක් ලැබෙන එකක් නැද්ද බන් ?