Prashnaya thamage nowana thek uththare darshanikai meke samahara unta, mata nitharama okun power interrupt karana nisa mama danila thiyanawa eke paduwa, meke untath eka danennama ona eka digata therum yannaWeshige putala tika 8.28 weddi powercut kara ...
Bloody wankers
Machan minissu kiyak eken duk widinawada? Godak kattiya wedata gihin harila awilla..හදිසි රිපෙයාර් එකක් වෙන්න ඇති.
නැත්තං අඩුම දවසකට කලින් මැසේජ් එකක් එවනවානේ
පොඩි යෝජනාවක්.Machan minissu kiyak eken duk widinawada? Godak kattiya wedata gihin harila awilla..
Emergency unata eka reasonable na..ahenam a minissunt gewann oni
එසේ සිතුවිල්ලක් ආ වහාම ලගම සිටිනා NPP මාන්ත්‍රී තුමා දැනුවත් කර ඔබේ අභිප්රායන් ක්ශනිකව ඉටු කරගන්නඅපේ නම් දවස් 2කට වගේ කලින් sms එක එනවා. ඒක බලලා මගේ තියෙන වැඩ එහා මෙහා කරගන්නවා. හැබැයි සමහර දවසකට උදේ 9 ට විතර ආයේ sms එකක් එවනවා වෙන දවසකට reschedule කරා කියලා. අන්න එතකොට තමයි මටත් ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි තියන්න කේන්ති යන්නෙ![]()
හදිසි බිඳ වැටීම් එන්න පුළුවන්.Machan minissu kiyak eken duk widinawada? Godak kattiya wedata gihin harila awilla..
Emergency unata eka reasonable na..ahenam a minissunt gewann oni
Hadisi magulak newei ban meka.un kanu wagayak maru karanna .. un kalin arrange karan unnata apita rae 12ta kiyala hari yan na ..හදිසි බිඳ වැටීම් එන්න පුළුවන්.
අනික විදුලි බල මණ්ඩලයේ අය අපිට විදුලිය දෙන්න වැඩ කරන්නේ විදුලිය ඇතිව නෙමෙයි. එකේ අය දුක් විඳගෙන කැලෑවල මැදින් විදුලි ලයින් ගෙනියලා විදුලිය දෙන්නේ මිනිසුන්ට. ඒ අය වැඩ කරන්නේ කළුවරේ.
Simple cn machan . Mama 25k geniyak ganna inne . Eta passe oya cariyangen athi wedak na . Anika off-grid solar ekakuth atawanna inneපොඩි යෝජනාවක්.
ඔයා මොකක් හරි industry එකක් run කරනව නම්, CEB Care app එකේ හරියට පෙන්නන්නෙ ත් නැත්තම් practical ම වැඩේ මාසෙ මුල CEB CSE එකට ගිහිල්ල ES ව හම්බ වෙලා මේ මාසෙට shedule වෙලා තියන maintenance මොනා ද අහල බලන්න. (CEB එකේ ඔය වගේ ලොකු maintenance කවදාවත් shedule නොකර කරන්නෙ නෑ) මාස දෙක තුනක් යනකොට එයාව ෆිට් උනොත් ඔයාට කෝල් එකෙන් උනත් ඔය වැඩේ කරගන්න පුලුවන්
ඔයාහෙ හැකියාව මත තමා ඉතිං. ඔය වගේ දේවල් වලට බොරුවට බැන බැන හිටියට උත්තර හම්බ වෙන්නෙ නෑනෙ මචං. අන්තිමට පාඩුව ඔයාටමයි.
මචං මොන විදියකින් හරි CEB එකෙන් මෙහෙම ලයිට් කපන එක වැරදියි. අපේ පැත්තෙ එක කාලයක් සතියට එක පාරක් වගේ Schedule කර කර කපන කාලයක් තිබ්බ. දැන් කියල වෙනසක් නෑ මාසෙකට එක පාරක් හෝ මාස දෙකකට එක පාරක් අනිවාර්යෙන් කපනව. ඒත් මේව වැරදි වැඩ. අපි ඉන්නෙ 1990 ගණං වල නෙමෙයි නේ, අද කාලෙ ඉන්ටර්නෙට්, පවර් වගේ දේවල් මූලික අවශ්‍යතා වෙලා තියෙන්නෙ. එහෙම එකේ අලුත් Technologies use කරල Uninterruptible connection එකක් දෙන්න ඕන. සාමාන්‍යයෙන් පිට රටවල් වල පවා අවුරුද්දටම විනාඩි ගානයි නේ පවර් කට් යන්නෙ. එහෙමවත් යන්නෙ නෑ. අපේ රට ඒ තරමට දියුණු නැතත්, මේ Schedule කරල කරන පවර් කට් ටික හරි අඩුම තරමෙ නැති වෙන්න ඕන. ඔයිට වඩා ප්‍රශ්න SLT එකේ. CEB එක නම් දැන් සෑහෙන දියුණුයි. CEB එකේ කම්ප්ලේන් එකක් දැම්මම ගානට ට්‍රැක් වෙලා පැයෙන් දෙකෙන් හදල දෙනව. ඒත් SLT හෙම පජාතයි. මේව ඉතිං ඉදිරියෙදි හැදෙන්න ඕන දේවල්. වෙන රටවල් වල කිසිම Down time එකක් නැතුව ඔය Maintenance කරන්නෙ කොහොමද කියල අපේ ආයතනත් හොයල බලල හදන්න වෙනව. නැතුව මේක අනාගතයට යන්න යන්න තවත් මේ සේවාවල් වල අවශ්‍යතා වැඩි වෙනව. මෙහෙම Schedule කරලවත් කපන එක හරිම වැරදි වැඩක්.පොඩි යෝජනාවක්.
ඔයා මොකක් හරි industry එකක් run කරනව නම්, CEB Care app එකේ හරියට පෙන්නන්නෙ ත් නැත්තම් practical ම වැඩේ මාසෙ මුල CEB CSE එකට ගිහිල්ල ES ව හම්බ වෙලා මේ මාසෙට shedule වෙලා තියන maintenance මොනා ද අහල බලන්න. (CEB එකේ ඔය වගේ ලොකු maintenance කවදාවත් shedule නොකර කරන්නෙ නෑ) මාස දෙක තුනක් යනකොට එයාව ෆිට් උනොත් ඔයාට කෝල් එකෙන් උනත් ඔය වැඩේ කරගන්න පුලුවන්
ඔයාහෙ හැකියාව මත තමා ඉතිං. ඔය වගේ දේවල් වලට බොරුවට බැන බැන හිටියට උත්තර හම්බ වෙන්නෙ නෑනෙ මචං. අන්තිමට පාඩුව ඔයාටමයි.
Solar වැඩක් තිබ්නොත් කියන්න
Simple cn machan . Mama 25k geniyak ganna inne . Eta passe oya cariyangen athi wedak na . Anika off-grid solar ekakuth atawanna inne
හුගක්ම way leaves ඔය කපන ඒව.. ABC දැම්ම නම් ඔය ප්‍රශ්නෙ ඉවරයි.. cost එක තමා ප්‍රශ්නෙ.. සැර ගානක් යනව. හෙමින් තමා conversion එක යන්නෙ..මචං මොන විදියකින් හරි CEB එකෙන් මෙහෙම ලයිට් කපන එක වැරදියි. අපේ පැත්තෙ එක කාලයක් සතියට එක පාරක් වගේ Schedule කර කර කපන කාලයක් තිබ්බ. දැන් කියල වෙනසක් නෑ මාසෙකට එක පාරක් හෝ මාස දෙකකට එක පාරක් අනිවාර්යෙන් කපනව. ඒත් මේව වැරදි වැඩ. අපි ඉන්නෙ 1990 ගණං වල නෙමෙයි නේ, අද කාලෙ ඉන්ටර්නෙට්, පවර් වගේ දේවල් මූලික අවශ්‍යතා වෙලා තියෙන්නෙ. එහෙම එකේ අලුත් Technologies use කරල Uninterruptible connection එකක් දෙන්න ඕන. සාමාන්‍යයෙන් පිට රටවල් වල පවා අවුරුද්දටම විනාඩි ගානයි නේ පවර් කට් යන්නෙ. එහෙමවත් යන්නෙ නෑ. අපේ රට ඒ තරමට දියුණු නැතත්, මේ Schedule කරල කරන පවර් කට් ටික හරි අඩුම තරමෙ නැති වෙන්න ඕන. ඔයිට වඩා ප්‍රශ්න SLT එකේ. CEB එක නම් දැන් සෑහෙන දියුණුයි. CEB එකේ කම්ප්ලේන් එකක් දැම්මම ගානට ට්‍රැක් වෙලා පැයෙන් දෙකෙන් හදල දෙනව. ඒත් SLT හෙම පජාතයි. මේව ඉතිං ඉදිරියෙදි හැදෙන්න ඕන දේවල්. වෙන රටවල් වල කිසිම Down time එකක් නැතුව ඔය Maintenance කරන්නෙ කොහොමද කියල අපේ ආයතනත් හොයල බලල හදන්න වෙනව. නැතුව මේක අනාගතයට යන්න යන්න තවත් මේ සේවාවල් වල අවශ්‍යතා වැඩි වෙනව. මෙහෙම Schedule කරලවත් කපන එක හරිම වැරදි වැඩක්.
me thiyanne saddeth ekka. magen ahaganna epa. masekata kalin nam danne na. uparima sathiyakata kalin planned maintenance danne.ඕව plan කරපු maintenance. CEB Care app එකේ මාසෙ මුලම ඕව පෙන්නනවනෙ. මැසේජ් එනකන් බලන් ඉන්න ඕනෙ නෑ.

@EON මේක ලබන ගස් අතු කපන්න shedule කරපු එකක්. සමහර කරුමක්කාර area වල පදිංචි උනාම current ඇත්තෙම නැති වෙලාවල් වෙන්න පුලුවන් ඉතිංView attachment 242150
View attachment 242151
උනවටුනෙ එකක් මේක. app එක monitor කරන්න. මේකෙ හැම වෙලේම වගේ දාල තියනව මීට කලින්
සෑහෙන කරුමයක් කරල තියනව උඹත්. දැන් වත් මල් වට්ටියට අත ගහල පිනක් කරගනින්කාලකන්නි වේසිගේ පුතාලා උන් දැන් හිතෙන හිතෙන විදියට වැඩ
සතියට දවස් දෙකක් කාරන්ට් කැපුවා ආයේ එක දවසක් වැහැලා අකුණු ගහලා කරන්ට් ගියා
සතියට දවස් තුනක් කරන්ට් නැහැ![]()
Machan minissu kiyak eken duk widinawada? Godak kattiya wedata gihin harila awilla..
Emergency unata eka reasonable na..ahenam a minissunt gewann oni
පොඩි යෝජනාවක්.