CEB පොන්න ආතල්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි කරොත් විසඳුමක් ලැබෙන එකක් නැද්ද බන් ?
    Alerts එනව නෝමලි. ඇප් එකෙත් පෙන්නන්ව. මෙයාට එන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.

    අනික ඒ කාලෙ ඉදල පත්තරෙත් දානව.

    මොනා කියල පැමිනිලි දාන්න ද ඉති‍ං..
     
    • Like
    Reactions: hi.dushan

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕව plan කරපු maintenance. CEB Care app එකේ මාසෙ මුලම ඕව පෙන්නනවනෙ. මැසේජ් එනකන් බලන් ඉන්න ඕනෙ නෑ.
    මම හිතන්නෙ ඔය SMS එක එවන්නෙ ES office එකෙන්... ඒකත් manually එවන්නේ නැතිව ඔය maintenance schedule කරන වෙලාවට auto එන්න දැම්මා නම් ඉවරයි...
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    මම හිතන්නෙ ඔය SMS එක එවන්නෙ ES office එකෙන්... ඒකත් manually එවන්නේ නැතිව ඔය maintenance schedule කරන වෙලාවට auto එන්න දැම්මා නම් ඉවරයි...
    හොයල බලල කියන්නම්කො
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    773
    882
    93
    Off-Grid එකක් ගහල තියෙන්නේ. එක නිසා මෙලෝ දෙයක් හොයන්නේ නෑ. අපේ LECO එකෙන් පවර් දෙන්නේ. නිතර පවර් කට් නම් එන්නේ නෑ.

    එකටත් එක්ක වයිෆ් ගේ ගෙවල් පැත්තේ. මාසෙකට දවසක් කරන්ට් නෑ අතු කපන්න. ඊට වඩා ලොකු වැස්සක් හරි හුළඟක් හරි අවොත් සුවර් කරන්ට් නෑ මොනවා හරි මගුලක් කඩන් වැටිලා.
     
    • Like
    Reactions: Tricle_Buwa