CEB සේවකයන් 40%ක් දොට්ට.. යෝජනාව කැබනෙට්ටුවට..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අයින් කලා වගේම ආයේ පුරවන්නත් කවුරුහරි එයි
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    බොහොම හොදයි.. විය යුතු දේවල් පරක්කු වෙලා හරි පොහොට්ටුවෝ කරන එක ලොකු දෙයක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,839
    113
    මාලඹේ
    vMtpL1F.jpeg
    මෙන්න ජෙප්පෝ රාජ්ය සේවකයන් වැඩි කරන්න කියනවා 🤩
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    K
    මෙන්න ජෙප්පෝ රාජ්ය සේවකයන් වැඩි කරන්න කියනවා 🤩

    රාජපක්ෂලාගේ EX ගොන් බඩු ටික. පුකට පයින් ගහලා පාරේ අතහැරලා ගියාට පස්සේ දැන් එනවා පොරටෝක් දෙන්න.
     
    • Haha
    Reactions: 2osama

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත වන සේවකයන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.​

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම යෝජනාව දැනටමත් කෙටුම්පත් කරමින් ඇත.​

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබේ.​

    ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද ලබන මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.​

    මේව නම් අනිවා කරන්න ඕන වැඩ.... නැත්තන් රටම කම්මුතුයි....

    බලපන්කෝ ජෙපි කරුමයෝ ඕකට විරුද්ධ වෙනවා...
    Unwa Rassawalta demme JEPPODA??? Ane Hira!!!!!
     
    • Love
    Reactions: Draco Malfoy

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Kisi qualifications nathuwa amathiyage power ekata apu ice pin padi mala perethayo, oke path thiyan wela inna un kohomath kadanna one nattan kwadawath goda yanne na. Ung kawadath kemathi wenne na mona magulak karannath
    Ewa serama aththa bn. eth ratak palane krddi samahara decision ganna oni widi tiyenawa. Ewa e krmanukula process eke noya ekapara krnna giyot wenne Gotage kabanika krushikarmeta una eka. Oka krnna onit ekata adala expert panel ekak through krmanukulawa idiri badawaganim wala idala. Mokada gotta allala awat unut rate minissune ehema ahaka danna ba:D
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Similar threads