CEB හොරු

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    එහෙම එකක් නැහැනේ. දවස් 30ට unit 30න් 30ට කැඩෙන විදියට තමයි බිල් ලියන එකා දවස් 15න් ආවත් මාස 3කින් ආවත් බිල හැදෙන්නේ.