CEB Area එක දැන ගන්නේ කොහොමද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,889
    113
    Mother Earth
    ඒකෙ තියෙන්නෙ district wise නේද? උඹ කියන්නේ කරන්ට් එක කපන සීන් එක කීයටද කියලා දැනගන නේද? 🤔
     
    • Like
    Reactions: Monkey D Dragon

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,631
    1,899
    113
    cebcare.ceb.lk menna meekata gihin log welaa account ekak hadaa ganna eeke outage calender ekee tiyenwa
    ara chart eka nam therenne naa pissuwak
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,586
    28,522
    113
    cebcare app/site.
    ypLKlUe.png
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    ceb appඑක දාගෙන ගෙදර කරන්ට් බිලේ එකවුන් ට් නම් බරේ දාලා ලොග් වෙයන්. මොකක් හරි මේන්ටනන්ස් නිසා කරන්ට් කැපුවත් උබට ඇප් එකෙන් හැමදේම බලා ගන්න පුලුවන්. කම්ප්ලේන් දාන්නත් පුලුවන්.