ගෙවන්න ගියාම card details enter කරලා pay දුන්නම error එකක් එනවා
මුන් CEB එක අයින් කරලා මොකක්ද කරන්න හදන්නේ ?![]()
CEB care app ekenඑහෙම සින් එකක් තියෙනවද ?
මොන ඇප් එකෙන්ද බැලුවේ.
මමත් ගෙවන්න ඕනේ අද නැත්නම් හෙට.
Salli gewala awe na kiwwoth thamaiBanking app eken pay karanna puluwanne ban.
Safer than anything

මම නම් මේ තරම් කල් ගෙව්ව sampath vishwa එකෙන්..එහෙම අවුලක් නම් වෙලා නෑSalli gewala awe na kiwwoth thamai![]()
Gewanna bari unta free ..ගෙවන්න ගියාම card details enter කරලා pay දුන්නම error එකක් එනවා
මුන් CEB එක අයින් කරලා මොකක්ද කරන්න හදන්නේ ?![]()
මම නම් මේ තරම් කල් ගෙව්ව sampath vishwa එකෙන්..එහෙම අවුලක් නම් වෙලා නෑ
Dialog Genie
Sampath Wishwa
මේවායෙන් ගෙවපං.
අවුරුදු ගානක් තිස්සේ ගෙවනවා කිසිම අවුලක් වෙලා නෑ
I usually pay by the bank app, that works all the time.
ඊයෙ රෑයින් පස්සෙත් ඕක වලංගුද කියන ප්‍රශ්නෙ තමයි තියෙන්නෙBanking app eken pay karapanko bill payments gihin. card eken pay karanwata wada secure, reliable
HNB wage use karanwa nam gewanna tiyena amount ekath penwanawa registered biller widiyata add kalata passe
HNB app ekata credit card add karala.. HNB app eka haraha gewaddi credit card eken pay karannath puluwan
ඊයෙ රෑයින් පස්සෙත් ඕක වලංගුද කියන ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ
yesමමත් ගෙවන්න ගිය එරර් එකක් එනව. කොකටත් දව්සක් දෙකක් ඉන්නව. ගෙවල ගන්දබ්බ අවදියට සල්ලී ගියොත් කියන්න එකෙක් ඇත්තෙත් නෑ දැංගෙවන්න ගියාම card details enter කරලා pay දුන්නම error එකක් එනවා
මුන් CEB එක අයින් කරලා මොකක්ද කරන්න හදන්නේ ?![]()
මේකේ තමා එරර් එක එන්නෙ බං. මොකක් හරි උලව්වක් කරල වගෙ උන්
කවද්ද අයින් කරලා තියෙන්නේ. මම සෙනසුරාදා එකෙන් ගෙව්වනේ ලයිට් බිල.HNB bank app එකෙන් CEB අයින් කරලා.
No. Me danuth baluwa. Hariyata pennanawa balance eka ehemath. Last month wadipura gewwa nisa me maase negative balance ekath pennanawa.HNB bank app එකෙන් CEB අයින් කරලා.