Light Bill ගෙවන්නේ කොහොමද ඇප් එකෙන්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    No. Me danuth baluwa. Hariyata pennanawa balance eka ehemath. Last month wadipura gewwa nisa me maase negative balance ekath pennanawa.
    ඔව් නේද. මාත් මේ මාසේ ඉදන් HNB එකෙන් ගෙවන්න ගත්තේ. ඒකෙ බැලන්ස් එක පෙන්නනවා වතුර බිල්, ලයිට් බිල් වල.

    කොහොමද දන්නේ නැහැ ඒක වැඩ කරන්නේ.

    මෙච්චර කල් ගෙව්වේ සම්පත් එකෙන්. ඒකෙ එහෙම පෙන්නන්නේ නැහැ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    ඔව් නේද. මාත් මේ මාසේ ඉදන් HNB එකෙන් ගෙවන්න ගත්තේ. ඒකෙ බැලන්ස් එක පෙන්නනවා වතුර බිල්, ලයිට් බිල් වල.

    කොහොමද දන්නේ නැහැ ඒක වැඩ කරන්නේ.

    මෙච්චර කල් ගෙව්වේ සම්පත් එකෙන්. ඒකෙ එහෙම පෙන්නන්නේ නැහැ.
    Integrate karala aththe utility company systems ekka.
    API calls yanawa athi ape account numbers walata adaala details retrieve karanna.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Integrate karala aththe utility company systems ekka.
    API calls yanawa athi ape account numbers walata adaala details retrieve karanna.
    එහෙම වෙන්න ඇති. HNB ඇප් එක සිරා. සරලයි.

    සම්පත් එකේ හැමදාම මොකක් හරි අවුලක්.
     
    • Sad
    Reactions: planner123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    No. Me danuth baluwa. Hariyata pennanawa balance eka ehemath. Last month wadipura gewwa nisa me maase negative balance ekath pennanawa.
    sorry i used web

    කවද්ද අයින් කරලා තියෙන්නේ. මම සෙනසුරාදා එකෙන් ගෙව්වනේ ලයිට් බිල.
    sorry, web
    ------ Post added on Mar 10, 2026 at 1:15 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113
    meka hariyata sure ne. CEB bill payment kiyanne godak transaction wena deyak nisa mn hithanne CEB eke accounts tiyenwa major bank hema ekema.. e widiyata transaction cost zero karaganna puluwan. bill pay karaddi ethakota Same bank transfer ekak wenne. Same bank transfer ekak kiyanne patta reliable.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Salli gewala awe na kiwwoth thamai :baffled:
    Com Bank / BOC Online Banking එකෙන් මම ගෙවන්නේ බන් හැමදාම අවුරුදු ගානක් එහෙම අවුලක් නැහැ.
    CEB එකෙන් මට SMS එකක් එනවා ගෙවලා විනාඩි කිහිපයක් යනකොට
    උබ CEB එකට දීලා තියෙන අංකය On එකේ තියාගනින් එතකොට Update උන ගමන් SMS එනවා,
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    sorry i used web

    sorry, web
    ------ Post added on Mar 10, 2026 at 1:15 PM
    කොල්ලොන්ට බොරු කියන්න එපා :angry:

    Com Bank / BOC Online Banking එකෙන් මම ගෙවන්නේ බන් හැමදාම අවුරුදු ගානක් එහෙම අවුලක් නැහැ.
    CEB එකෙන් මට SMS එකක් එනවා ගෙවලා විනාඩි කිහිපයක් යනකොට
    උබ CEB එකට දීලා තියෙන අංකය On එකේ තියාගනින් එතකොට Update උන ගමන් SMS එනවා,
    එහෙනං ලයිට් ගියාම එහෙම්ම කර ගනින්කෝ පොන්නයා. මේකේ ත්‍රෙඩ් දාලා පුක දෙන්නේ නැතුව.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113
    pennanawa gewanna beri ban
    image.png

    uba kiwwata passeth HNB APP eken pay kala. CEB app eketh updated
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113
    eka eka magul wala card details danne parissamata. banking app ekenma fewanda balapan
    eka thamai munta pissu.. computer eka, browser eka, extensions, website eka compromise wela tiyenna puluwan card details enter karaddi

    In security, a compromise is an incident where an unauthorized party gains access to a system, network, device, or data, violating its confidentiality, integrity, or availability.
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    Combank digital App එකෙන් මම නම් ගෙවන්නෙ. එකේ ලේසියි වැඩේ. On time payment එක වෙනවා. වුන ගමන් ceb එකෙන් text message එක එනවා normal. Bill එක එන්නෙත් sms එකකින් නෙ දැන්. ඉස්සරහට මොකක් කරයි ද දන් නැ. Meter reading පොරගෙන් ඇහුවම උ දන්නෙත් නෑ කිව්වා මොකටද අයිති වෙන්නෙ කියල දැන් කොටස් 6න්