CEB Bill Calculation issue ekak

reddit

Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    FEB.jpeg


    MAR.jpeg


    APR.jpeg


    MAY.jpeg


    JUN.jpeg


    කාට හරි පුලුවන්ද මේකේ මොකක්ද වෙලා තියෙන්නේ කියල කියන්න ? CEB එකට ගියාම කියන්නේ වෙනසක් නෑ, මොකක්හරි වෙනසක් වෙලානම් next bill එකෙන් අඩුවෙලා ඒවි කියල.

    මට හිතෙන විදියට :
    1. march bill එක ආවට එක valid නෑ,
    2. ඒ හින්ද Estimate bill වල unit ගාන වැඩි වෙලා. නැත්තම් unit 140-180 වගේ තමයි නොර්මල් එන්නේ (FEB Bill එක attach කළා idea එකක් ගන්න)
    3. JUN bill එකේ පසුගිය ශේෂය + පසුගිය බිල count කරලා වැරදී. මුන් මේකේ "පසුගිය බිල+ ගෙවිය යුතු මුළු මුදල" තමයි එකතු කරලා තියෙන්නේ.

    bill එක දාන්න ආපු කොල්ල කිවේ system generate issue එකක් හින්ද ගිහින් කියන්න කියල, ගියාම උන් එක පිළිගන්නෙම නෑ කියන්නේ next එකෙන් හැදිලා ඒවි කියල. :sorry:

    උනිට් ගාන වැඩි වෙලා නිසා bill එක වැඩි උනත් කමක් නෑ කියන්න පුළුවන්, එත් මුන්ගේ calculation එක තේරුම් ගන්න බෑ. දන්නා කෙනෙක් පැහැදිලි කලානම් වටිනවා
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    Matath avith thibuna last bill eka vitharak 19,000 ganak.

    එකනේ, march වල උනිට් ගාන 3 ට බෙදිලා add වෙලා වගේ තියෙන්නේ, ඒකයි උනිට් ගාන වැඩි වෙලා තියෙන්නේ.

    මේකේ මුන් මේ දෙකේම එකතුව JUN එකට add කරලා නිසානේ මේකේ අවුල බන්
    Opera Snapshot_2020-07-02_200328_elakiri.com.png

    Opera Snapshot_2020-07-02_200429_elakiri.com.png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    apet 30000k sampurna ekatuva. amma mava kanna hadanava ban
    bump.
    tika tika gevanna kivva electricity board ekata giyama

    ඔව්, උන්ට mistake එකක් වෙලා කියල පිළිගන්නේ නෑ, සහන කාලයක් දුන්න කිය කියා මගුලක් කියනවා එකේ උන්, මම ගෙදර ආවා එන්න, උන් එක්ක කතා කරලා තේරුමක් නැති හින්ද
     

    roshan18u

    Active member
  • Apr 24, 2009
    229
    78
    28
    Bill DateUnitNo of DaysUnitAlready BilledMonthly BillBalance
    26-Jan​
    4,581​
    26-Feb​
    4,730​
    31​
    149​
    2,936.95​
    26-Mar​
    2,936.95​
    20,192.85/ 3 = 6,730.95​
    6730.95​
    3,794​
    26-Apr​

    20,192.85/ 3 = 6,730.95​
    6,730.95​
    29-May​
    5,458​
    93​
    728​
    20,192.85​

    20,192.85/ 3 = 6,730.95​
    6,730.95​
    1-Jul​
    5,729​
    33​
    271​
    7,700.85​

    1593705516357.png

    මේක වැරදියි
    10,394.65 + 3,794 නම් හරි
     
    Last edited:
    • Like
    Reactions: RLT4U and reddit

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මාර්තු මාසේ බිල එකමයි නේද අනික් මාස වලට දෙන්නේ. නැත්නම් පෙබරවාරි ද (කොරෝනා නිසා)
     
    • Like
    Reactions: reddit

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    කොහොමත් අපි දන්නවනේ කොරෝනා හින්දා උන්ට එන්න බැරිඋනා කියල .හැම මාසෙම බිල් එන දවසට ඒකක ගාන ලියගත්තනම් උන්ටත් ලේසියි අපිටත් ලේසියි.බලන්න ඉස්සෙලා ඔය එකක ගාන මීටරේ එකක ගානත් එක්ක මැච් වෙනවද කියල එහෙමෙ මැච් වෙනවනම් අනිවාර්යෙන් අපි ගෙවන්න ඕනේ .මට දෙතුන් දෙනෙක් ඔය සීන් වෙච්චි උන්ගේ ගෙවල්වල ගොඩක් එව්න් ලග desktop computer තිබ්බ. උන්ගේ ළමයි ඔකේ දවසේම game ගහල සහ ඉස්කෝලේ වැඩ දවසෙම එකේ කරලා පොඩ්ඩක් බලන්න computer එකක් තිබ්බනම් watts කීයක එකක්ද කියල ගොඩක් එව්න් නොර්මල් desktop වලට gamin power supply ගහල use කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: reddit

    roshan18u

    Active member
  • Apr 24, 2009
    229
    78
    28
    1593705354498.png

    නෑ. මචන් මේක හරි. March outstanding (2,936.95) එක April වලට එකතු කරලා නෑ.
    උන්ගේ calculation 100% හරි. මන් හිතන්නේ corona නිසා usage එක වැඩි වෙලා වගේ..
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    හෙමින්සීරුවෙ ලයිට් බිල් වැඩිකරල වගෙ

    එහෙමත් නෑ බන්, calculation අවුලක් වගේ.

    Bill DateUnitNo of DaysUnitAlready BilledMonthly BillBalance
    26-Jan​
    4,581​
    26-Feb​
    4,730​
    31​
    149​
    2,936.95​
    26-Mar​
    2,936.95​
    20,192.85/ 3 = 6,730.95​
    6730.95​
    3,794​
    26-Apr​

    20,192.85/ 3 = 6,730.95​
    6,730.95​
    29-May​
    5,458​
    93​
    728​
    20,192.85​

    20,192.85/ 3 = 6,730.95​
    6,730.95​
    1-Jul​
    5,729​
    33​
    271​
    7,700.85​

    View attachment 83861
    මේක වැරදියි
    10,394.65 + 3,794 නම් හරි

    මේකේ 10,394 කියන්නේ ටෝටල් එකනේ බන්, පසුගිය ශේෂය නෙවෙයිනේ.


    තැන්ක්ස් බන්

    adoh ape bill eketh ohomai total eka calculate karala waradi.

    ඔව්, බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ

    මාර්තු මාසේ බිල එකමයි නේද අනික් මාස වලට දෙන්නේ. නැත්නම් පෙබරවාරි ද (කොරෝනා නිසා)

    march එක valid නැ වගේ බන්, ඒ නිසා APR එක count කරලා තියෙන්නේ march bill එකේ reading එකෙන්මයි

    View attachment 83860
    නෑ. මචන් මේක හරි. March outstanding (2,936.95) එක April වලට එකතු කරලා නෑ.
    උන්ගේ calculation 100% හරි. මන් හිතන්නේ corona නිසා usage එක වැඩි වෙලා වගේ..

    මේකේ අවුල තියෙන්නේ බන් මම 3000 payment කරලා තියෙනවා නොර්මල් විදියටම. ඒවත් count වෙලා තියෙන්නේ. පසුගිය ශේෂය කියන්නේ ටෝටල් එක එකතු කරන්න කලින් මාස වල අරන් ආපු balance එකනේ.

    ----------------------------

    Rs. 10.394.95 - Rs.3,000 = 7394.95

    7394.95 + 7700.85

    = 15,095.8

    කොහොමත් අපි දන්නවනේ කොරෝනා හින්දා උන්ට එන්න බැරිඋනා කියල .හැම මාසෙම බිල් එන දවසට ඒකක ගාන ලියගත්තනම් උන්ටත් ලේසියි අපිටත් ලේසියි.බලන්න ඉස්සෙලා ඔය එකක ගාන මීටරේ එකක ගානත් එක්ක මැච් වෙනවද කියල එහෙමෙ මැච් වෙනවනම් අනිවාර්යෙන් අපි ගෙවන්න ඕනේ .මට දෙතුන් දෙනෙක් ඔය සීන් වෙච්චි උන්ගේ ගෙවල්වල ගොඩක් එව්න් ලග desktop computer තිබ්බ. උන්ගේ ළමයි ඔකේ දවසේම game ගහල සහ ඉස්කෝලේ වැඩ දවසෙම එකේ කරලා පොඩ්ඩක් බලන්න computer එකක් තිබ්බනම් watts කීයක එකක්ද කියල ගොඩක් එව්න් නොර්මල් desktop වලට gamin power supply ගහල use කරලා තියෙන්නේ.

    ne ne, unit wedi eka awulak ne bn, kohomath usage eka wedi wenawa ithin march wala ewath share wena hinda. mage ithin corona kiyala ekak ne :D daily pattern mokuth wenasak wenne ne. meka mage gedara office room ekane bn.
     
    Last edited:

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Bill DateUnitNo of DaysUnitAlready BilledMonthly BillBalance
    26-Jan​
    4,581​
    26-Feb​
    4,730​
    31​
    149​
    2,936.95​
    26-Mar​
    728/3=242.67
    2,936.95​
    6,730.95
    6730.95​
    3,794​
    26-Apr​
    728/3=242.67

    6,730.95
    6,730.95​
    29-May​
    5,458​
    93​
    728/3=242.67
    20,192.85​

    6,730.95
    6,730.95​
    1-Jul​
    5,729​
    33​
    271​
    7,700.85​

    Mata me table eka gahanna kammalikame hitiye.. podi changes tikak kara.. Units gaaana 3n devide karanne machan. Bill value eka newei.

    https://www.ceb.lk/bill_calculation/en
     
    • Like
    Reactions: roshan18u

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    Mata me table eka gahanna kammalikame hitiye.. podi changes tikak kara.. Units gaaana 3n devide karanne machan. Bill value eka newei.

    https://www.ceb.lk/bill_calculation/en

    dan clear wede bn. 29-May bill eke No of Days 0 kiyala dala tiyenne, eka 93 tibbanam oka petalenne ne goda welawata.

    View attachment 83860
    නෑ. මචන් මේක හරි. March outstanding (2,936.95) එක April වලට එකතු කරලා නෑ.
    උන්ගේ calculation 100% හරි. මන් හිතන්නේ corona නිසා usage එක වැඩි වෙලා වගේ..

    meka hari tamai bn, march bill eken ekama 6730.95 ewa 3 kne add wela tiyenne. ekai petalenne. apita awa march bill eka useless. mekedi unit 728/3 nisane eka wela tiyenne :D

    dan hari wede clear.
     
    • Like
    Reactions: xing

    krishan27

    Active member
  • Oct 1, 2016
    166
    58
    28
    Mata awila theiyane 33,000/= kiyala.. February, March payment eka deduct karala neha.. Mang nam kiyane meter eka balana.. February meter reading eka balana and than thiyana meter reading eken deduct karana.. So, Current Meter reading - February meter reading if it is almost equal to your last month bill nam.. meter reading eka hariyata thala thiyanawa.. habai deduct karan nathuva thiyana puluwan.