dan clear wede bn. 29-May bill eke No of Days 0 kiyala dala tiyenne, eka 93 tibbanam oka petalenne ne goda welawata.
meka hari tamai bn, march bill eken ekama 6730.95 ewa 3 kne add wela tiyenne. ekai petalenne. apita awa march bill eka useless. mekedi unit 728/3 nisane eka wela tiyenne
dan hari wede clear.
oka katha karanna giyama hamotama ekama de thamay kiyanne.hariyata nikan custom care ekata call kara wage.aparade kiyala hithuna ethanata giyapu eka.welawa nasthi una witharay ape.wada padu karagena yana hamotama kiyanne ekama de.awasan bila awa dawase meeter eke tiyena ganay dan meetere thiyen ganay 3n bedala masa thunatalu hadanne.hamotama kiyanne okama thama.
Machan ceb bill calculator kiyala google search ekak dala ena link eke feb 26 indan July 1 wenakan meter readings dala ena bill eka total eka ekka compare karala balannaView attachment 83838
View attachment 83840
View attachment 83841
View attachment 83842
View attachment 83843
කාට හරි පුලුවන්ද මේකේ මොකක්ද වෙලා තියෙන්නේ කියල කියන්න ? CEB එකට ගියාම කියන්නේ වෙනසක් නෑ, මොකක්හරි වෙනසක් වෙලානම් next bill එකෙන් අඩුවෙලා ඒවි කියල.
මට හිතෙන විදියට :
1. march bill එක ආවට එක valid නෑ,
2. ඒ හින්ද Estimate bill වල unit ගාන වැඩි වෙලා. නැත්තම් unit 140-180 වගේ තමයි නොර්මල් එන්නේ (FEB Bill එක attach කළා idea එකක් ගන්න)
3. JUN bill එකේ පසුගිය ශේෂය + පසුගිය බිල count කරලා වැරදී. මුන් මේකේ "පසුගිය බිල+ ගෙවිය යුතු මුළු මුදල" තමයි එකතු කරලා තියෙන්නේ.
bill එක දාන්න ආපු කොල්ල කිවේ system generate issue එකක් හින්ද ගිහින් කියන්න කියල, ගියාම උන් එක පිළිගන්නෙම නෑ කියන්නේ next එකෙන් හැදිලා ඒවි කියල.
උනිට් ගාන වැඩි වෙලා නිසා bill එක වැඩි උනත් කමක් නෑ කියන්න පුළුවන්, එත් මුන්ගේ calculation එක තේරුම් ගන්න බෑ. දන්නා කෙනෙක් පැහැදිලි කලානම් වටිනවා
Machan ceb bill calculator kiyala google search ekak dala ena link eke feb 26 indan July 1 wenakan meter readings dala ena bill eka total eka ekka compare karala balanna
Digatama gedara nisa usage wadi wenna athi. Kokatath check karala balana eka hondaiCEB site eka use karanawa bn, meke awula apita march bill eka awane, eth dan Feb 26 idan ena unit tika masa 3 n bedala nisai confuse une, dan wede hari. kohoma unath usage eka double. Smart Plug Socket tikak gaththa usage check karanna. neththam normally unit 200 n uda gihin ne kawadawath.
Digatama gedara nisa usage wadi wenna athi. Kokatath check karala balana eka hondai
freelancing karanne,. me bill eka mage office room eke witharak. gedara eka newei.ehema ne bn, api kohomath gedaranefreelancing karanne,. me bill eka mage office room eke witharak. gedara eka newei.