CEB bill Card payment

raman2

Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    CEB bill credit card eken pay karanna puluwan koheda?

    unge site eke payment down ara hack seen eka nisa, langadi daraz eken pay karapu kawru hari innawa? instant update wenawada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Commercial එකේ commercial credit card එක use කරලා flash app එකෙන් පුලුවන් වගේ. Use කරලා නෑ, flash app එකේ commercial card එක පෙන්නනවා.
     
    • Like
    Reactions: .::J@S::.

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Commercial එකේ commercial credit card එක use කරලා flash app එකෙන් පුලුවන් වගේ. Use කරලා නෑ, flash app එකේ commercial card එක පෙන්නනවා.
    Flash eken puluwan Bill eka month eke mulama wage gewanna oni naththam settle wenne next month bill eken. update wenna parakku wenawa
     
    • Wow
    • Like
    Reactions: U-tag and .::J@S::.

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    බෑන්කින් ඇප් එකකින්ම ගෙවපන් එතකොට අවුලක් උනත් බැංකුවට කතා කරලා හදා ගන්න පුලුවන්

    කලින් CEB සයිට් එකෙන් ගෙවන්න පුලුවන් දැනුත් පුලුවන්ද දන්නෙ නැහැ ඒකෙන් නං ජීවිතේට ගෙවන්න එපා. මම එක සැරයක් පේමන්ට් එකක් කරලා සල්ලි කැපුනට පස්ස සයිට් එකේ එරර් එකක් ඇවිත් පේමන්ට් එක අප්ඩේට් වෙලා නැහැ
    මාස 3ක් විතර ගියා එක එක තැන් වලට කතා කරලා කතා කරලා පේමන්ට් එක හදා ගන්න
    අන්තිමට කෝල් සෙන්ටර් වල එවුන් දන්නෙත් නැහැ මොකද කරන්න ඕන කියලා උන් එක එක තැන් වලට කතා කරන්න කියනවා එකෙක් වත් දන්නෙ නැහැ මොකද්ද කරන්න ඕන කියලා
    අන්තිමට මේකෙ ඉන්න Ceylon Elecracity board කියන එකවුන්ට් එකෙන් මට email එකක් දුන්න විස්තරේ කියන්න කියලා ඒකෙන් තමයි හදා ගත්තෙ අන්තිමට
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    Bank App වලින් පේ කරන්න මචංලා...

    රජයෙ ආයතන වලට කෙලින්ම කාර්ඩ් එකෙන්, උන්ගෙ පොර්ටල් එකෙන් ගෙවනවා කියන්නෙ හයි රිස්ක්..
    පේමනට් එක කචල් උනොත්, වගකියන්න බල්ලෙක් නැතුව ඇති ඕවල...
    රජයෙ වෙබ් සයිට් සත පහකට සුවර් නැ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    බෑන්කින් ඇප් එකකින්ම ගෙවපන් එතකොට අවුලක් උනත් බැංකුවට කතා කරලා හදා ගන්න පුලුවන්

    කලින් CEB සයිට් එකෙන් ගෙවන්න පුලුවන් දැනුත් පුලුවන්ද දන්නෙ නැහැ ඒකෙන් නං ජීවිතේට ගෙවන්න එපා. මම එක සැරයක් පේමන්ට් එකක් කරලා සල්ලි කැපුනට පස්ස සයිට් එකේ එරර් එකක් ඇවිත් පේමන්ට් එක අප්ඩේට් වෙලා නැහැ
    මාස 3ක් විතර ගියා එක එක තැන් වලට කතා කරලා කතා කරලා පේමන්ට් එක හදා ගන්න
    අන්තිමට කෝල් සෙන්ටර් වල එවුන් දන්නෙත් නැහැ මොකද කරන්න ඕන කියලා උන් එක එක තැන් වලට කතා කරන්න කියනවා එකෙක් වත් දන්නෙ නැහැ මොකද්ද කරන්න ඕන කියලා
    අන්තිමට මේකෙ ඉන්න Ceylon Elecracity board කියන එකවුන්ට් එකෙන් මට email එකක් දුන්න විස්තරේ කියන්න කියලා ඒකෙන් තමයි හදා ගත්තෙ අන්තිමට
    ඔව් Banking app හරි online Banking හරි වලින් ගෙවන එක තමයි හොඳම ක්‍රමය. මම අවුරුදු 10ක් තිස්සේ ගෙවනවා. කිසි අවුලක් නෑ තාම.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    bank app eken gewwama kelinma account eken kapenne. mata credit card eken gewanna ona ethakota credit widiyata watenne salli hira wenne naha.
    meka godak loku company bilak.

    mata ona credit card eken gewanna puluwan sure thanank.

    CEB payment counter wala credit card accept karanawada?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    bank app eken gewwama kelinma account eken kapenne. mata credit card eken gewanna ona ethakota credit widiyata watenne salli hira wenne naha.
    meka godak loku company bilak.

    mata ona credit card eken gewanna puluwan sure thanank.

    CEB payment counter wala credit card accept karanawada?
    Dialog Genie මේ ඇප් එක ට්‍රයි කරලා බලන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    bank app eken gewwama kelinma account eken kapenne. mata credit card eken gewanna ona ethakota credit widiyata watenne salli hira wenne naha.
    meka godak loku company bilak.

    mata ona credit card eken gewanna puluwan sure thanank.

    CEB payment counter wala credit card accept karanawada?
    ඩරස් එකෙන් ගෙවපන් මචන්
    ඉරිදටද කොහෙද ඔෆර් එකකුත් තියනවා කීයක් හරි ඉතිරි කරගන්නත් පුලුවන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ඩරස් එකෙන් ගෙවපන් මචන්
    ඉරිදටද කොහෙද ඔෆර් එකකුත් තියනවා කීයක් හරි ඉතිරි කරගන්නත් පුලුවන්
    godak kal ina ba ban. CEB payment counter wala credit card accept karanawada?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    CEB එකෙන් කිවුව ඔන්ලිනෙ ගෙවන්න එපා කියල උන්ගෙ මොකක්ද අවුලක් තියෙනව කියල, මමත් online ගෙවල අඩු වෙලා නැතුව මේ මාසෙ ගිහින් ටෝක් කරද්දි තමයි කිවුවෙ.. ආයෙනම් online ගෙවන්නෙ නෑ බන් මංනම්...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ceb ekata call kalata answear naha..

    CEB office payment counter wala credit card accept karanawada? danna ekek kiyapankoo..