Unit ගාන හරියට දාන්නේ නෑ මුන් අනික සමහර මාසවල එන්නේ නැතුව estimate bill එකක් හදන්නේ උඹලගෙ පැත්වලත් මෙහෙමද දැන්